Questions IPhone sim lock help

koj500

Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    යාලුවනේ මෙන්න මේකයි ප්‍රශ්නේ,

    IPhone 8 එකක් තියෙනව. ඒකෙ sim lock
    හැබැයි imei එක clean
    Eth ESN එක locked.

    ESN Status: Blocked for non-payment
    Carrier: US T-Mobile Locked Activation Policy
    Country: United States
    SIMLock Status: Locked
    GSMA Blacklist Status: Clean


    මේක unlock කරන්න පුළුවන් වෙයි ද?
    දන්න කෙනෙක් ඉන්නවනම් උදවුවක් කරනවා ද?