Iphone 5S or Galaxy S5

aruna47

Well-known member
  • අපෝ s5 එක නම් ගන්න එපා සෙම් ෂිට්. පොඩි පොඩි වෙනස් කම් එක්ක ආපු එකක් බැටරි ලයිෆ් කියන තරම් හොද නැහැ. රත් වෙනවා කෝල් එකක් ගත්ත ගමන්. s4 එකයි s5 එකෙයි පොඩි පොඩි වෙනස් කම් තියෙන්නේ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,210
    15,753
    113
    අපෝ s5 එක නම් ගන්න එපා සෙම් ෂිට්. පොඩි පොඩි වෙනස් කම් එක්ක ආපු එකක් බැටරි ලයිෆ් කියන තරම් හොද නැහැ. රත් වෙනවා කෝල් එකක් ගත්ත ගමන්. s4 එකයි s5 එකෙයි පොඩි පොඩි වෙනස් කම් තියෙන්නේ.

    :lol:nikan boru nokiya hitin.iPhone rath wenne nadda ethakota:Dgame ekak winadi 5k gahala balapanko
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    apple තමා. samsung එකේ පොඩි අව්ලක් තියෙනවා. samsung පිළිගෙන තියෙනවා Galaxy S5 එකේ camera එකේ අව්ලක් තියෙනවා කියල, අපහු unit 1000ක් ගෙන්න ගෙන තියෙනවා
     
    Last edited:

    aruna47

    Well-known member
  • :lol:nikan boru nokiya hitin.iPhone rath wenne nadda ethakota:Dgame ekak winadi 5k gahala balapanko

    :lol::lol::lol::lol:

    ඇපල් ගේම් ගහද්දි රත් වෙනවා. කෝල් ගද්දි රත් වෙලා නැහැ. දැනට මගේ ගාව S5 එකක් තියෙනවා . reviews බලපන් බිම වැටිච්ච උන්ගේ sensors වැඩ නැහැ..
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    අපෝ s5 එක නම් ගන්න එපා සෙම් ෂිට්. පොඩි පොඩි වෙනස් කම් එක්ක ආපු එකක් බැටරි ලයිෆ් කියන තරම් හොද නැහැ. රත් වෙනවා කෝල් එකක් ගත්ත ගමන්. s4 එකයි s5 එකෙයි පොඩි පොඩි වෙනස් කම් තියෙන්නේ.
    අනේ පලයන් බන් SAMSUNG is the GOD..
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    apple තමා. samsung එකේ පොඩි අව්ලක් තියෙනවා. samsung පිළිගෙන තියෙනවා Galaxy S5 එකේ camera එකේ අව්ලක් තියෙනවා කියල, අපහු unit 1000ක් ගෙන්න ගෙන තියෙනවා

    e s5 apu mul sathiye bn.. dan ena unit okkoma hadala thiyenne :P