||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    මගේ ෆොන් එකේ පාස්කෝඩ් එක වැරදියට ගහලා අයිෆොන් එක ඩිසේබල් වේලා. මම ලගදි අයි ටියුන් එකෙන් අප්ඩේට් වේලා තිබ්බෙත් නෑ. ඒ වගේම අයි ක්ලවුඩ් එක ඇක්ටිව් වේලා තිබ්බේත් නෑ.
    මට ඕනේ මේ ෆොන් එක රි ස්ටොර් කර ගන්නේ නැතිව රිකවරි කර ගන්න විදියක්.
    අයි.ඕ බොක්ස් එකෙන් රිකවරි කර ගන්න පුලුවන් කියලා මගේ කලින් ත්‍රේඩ් එකේ යාලුවෙක් කිව්වා. ඒත් ඒ ගැන මම ෆොන් කඩවල් වලින් ඇහුවාට ඒ කට්ටියට ඒ ගැන ශුවර් නැති කතාවක් කිව්වේ.

    මේක ගොඩ දා ගන්න විදියක් කියලා දෙන්න. ලොකු උදව්වක්.
    දන්නේ නැති අය බම්ප් එකක් දීලා හරි උදව් කරන්න.

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අයි ෆොන් ත්‍රේඩ් එකක් තියෙනවා දැක්කා. ඒත් එකෙනුත් මට නිසි උත්තරයක් ලැබුනේ නෑ.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    ස්තුතියි බං. පාස්කෝඩ් එක වැරදෙන මොහොතේ ෆොන් එක එෆ්.බි එකේ ලොග් වේලා ඇක්ටිව් වේලා තිබ්බේ. ඒ වගේම වට්ස් අප් ඔන් වේලා තිබ්බේ. ඒ හින්දා ෆොන් එක ඩිසේබල් වේලා තිබ්බාත් වට්ස් අප් එකේ එන ඇලට් දිගට හරිහට ටෝන් එකෙන් ඇලට් වෙනවා. ඒත් බලා ගන්න විදියක් නෑ.
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan DFU mode kiyala ekak thiyenwa podak eka balana. Eken puluwan ubata restore karana passcode eka kadana habai uba danan inna onna iCloud login phone eka activate karapu. e kiyane dan uba pawichi karane apps ehema gana account eke details. Firmware ekath onna meka karanwa nam eka ipsw.me eken download karagana puluwan. youtube eke balana karana hati athi :) awulak wunoth PM karana udaw karanam :)
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Machan DFU mode kiyala ekak thiyenwa podak eka balana. Eken puluwan ubata restore karana passcode eka kadana habai uba danan inna onna iCloud login phone eka activate karapu. e kiyane dan uba pawichi karane apps ehema gana account eke details. Firmware ekath onna meka karanwa nam eka ipsw.me eken download karagana puluwan. youtube eke balana karana hati athi :) awulak wunoth PM karana udaw karanam :)

    උඹ කියන විදියට නම් උඹ මේ සිලබස් එක ගැන යමක් කමක් දන්නවා වගේ.
    උඹ ගොඩ දාලා තියෙනවා ද මේ වගේ දේවල්. මට මගේ ෆයිල්ස් මොකුත් ඩිලිට් වෙන්නේ නැතිව කන්ටැක්ස් මොනවාත් අයින් වෙන්නේ නැතිව හැම දෙයක් ම ශේප් එකේ තියාගෙන ගොඩ දා ගන්න පුලුවන් වෙනවා නම් එච්චරයි මට වෙන්න ඕනේ. ෆොන් එකේ ඇප්ස් මොනවාද තිබ්බේ කියලා නම් දන්නවා. ඒ හැම ඇප් එකක් ගැනම දැනන් ඉන්න ඕනේද. ආය වෙන මොනවාගේ දේවල් ද දැනන් ඉන්න ඕනේ. වැඩේ ගොඩ දා ගන්න අමාරු වෙයි ද..
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    උඹ කියන විදියට නම් උඹ මේ සිලබස් එක ගැන යමක් කමක් දන්නවා වගේ.
    උඹ ගොඩ දාලා තියෙනවා ද මේ වගේ දේවල්. මට මගේ ෆයිල්ස් මොකුත් ඩිලිට් වෙන්නේ නැතිව කන්ටැක්ස් මොනවාත් අයින් වෙන්නේ නැතිව හැම දෙයක් ම ශේප් එකේ තියාගෙන ගොඩ දා ගන්න පුලුවන් වෙනවා නම් එච්චරයි මට වෙන්න ඕනේ. ෆොන් එකේ ඇප්ස් මොනවාද තිබ්බේ කියලා නම් දන්නවා. ඒ හැම ඇප් එකක් ගැනම දැනන් ඉන්න ඕනේද. ආය වෙන මොනවාගේ දේවල් ද දැනන් ඉන්න ඕනේ. වැඩේ ගොඩ දා ගන්න අමාරු වෙයි ද..

    Machan danata awrudu ganak pawichi karane iOS nisa tikak danwa. mehemai icloud.com gihin ube apple username passsword gahala balana log wela ethana contacts kiyala athi eke check karana contacts tika thiyenwada kiyala. ubata mama kiyapau widihata phone eka goda dagana puluwan, habai awula wene parana backup ekak thama restore wene. dan ubata karana thiyena ekama dea meka thama machan moko Americawe apple ekata giyath passcode eka kadana amarui moko wenama chip ekaka save wela thiyene, eka OS eken crack karana baha.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Machan danata awrudu ganak pawichi karane iOS nisa tikak danwa. mehemai icloud.com gihin ube apple username passsword gahala balana log wela ethana contacts kiyala athi eke check karana contacts tika thiyenwada kiyala. ubata mama kiyapau widihata phone eka goda dagana puluwan, habai awula wene parana backup ekak thama restore wene. dan ubata karana thiyena ekama dea meka thama machan moko Americawe apple ekata giyath passcode eka kadana amarui moko wenama chip ekaka save wela thiyene, eka OS eken crack karana baha.

    මම අද නුවර වටේ තියෙන ප්‍රධාන අයිෆොන් හදන තැන් වලට ගියාම ඒ අය වුනත් කිව්වේ ෆයිල්ස් ටික බේර ගන්න එක නම් බැරි වෙයි කියලා.
    ඒ හින්දා මගේ අදහසත් එහෙන් පිටින් ම නැති වුනා.
    මේ ෆොන් එක අයික්ලවුඩ්ස් වලින් ඇක්ටිව් වේලා තිබ්බෙත් නෑ. අන්තිම මාස ටිකේ. අනික ලගදි පිසි එකකින් සින්ක් වේලා තිබ්බේත් නෑ.
    ඒ හින්දා මොනවාත් ම කර ගන්න බැරි වෙයි කියලායි මට හිතෙන්නේ.
    පාස්කොඩ් එක කඩා ගන්න පුලුවන් නම් ගොඩ. ඒත් පෙන්නපු හැමෝම පොඩි ට්‍රයි එකක් දීලා බලලා කිව්වා බෑ කියලා. රි ස්ටොර්ම කරන්න ඕනේ කියලා.. වෙන විකල්පයක් තියෙයි ද.