iPhone 6 ලංකාවේ_මුලින්ම ගත්තේ ජයනාත් ලු

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    iPhone 6 ලංකාවේ_මුලින්ම ගත්තේ ජයනාත් ලු

    ලංකාවේ ප්‍රථම iPhone 6 ජංගම දුරකථනය ජනනාත් වරකාගොඩ මිලදී ගනී

    10690302_9135988820009ddd50_216209060489704709_n.jpg

    ඇපල් සමාගම විසින් නව iPhone 6 වෙළඳපලට නිකුත් කිරීමෙන් අනතුරුව පැය කිහිපයකට පසුව ලංකාවේ ප්‍රථම iPhone 6 ජංගම දුරකථනය අලෙවි වී තිබෙනවා. ජනප්‍රිය සංගීතඥයෙක් වන ජනනාත් වරකාගොඩ මහතා විසින් මිලදීගත් මේ ප්‍රථම iPhone 6 ජංගම දුරකථනය අලෙවි කර ඇත්තේ I Device Solutions ආයතනය විසිනි. පහතින් දැක්වෙන්නේ I Device Solutions හි හිමිකරු දමිත් නිරන්ජ මහතා විසින් ජනනාත් වරකාගොඩ මහතාවෙත ලංකාවේ ප්‍රථම iPhone 6 ජංගම දුරකථනය අලෙවි කල අවස්ථාවයි.

    11317_913561785337993_8788704006373846884_n.jpg

    10672226_913695745324597_2954397417713799381_n.jpg

    10256959_913599005334271_1033539476147744100_n.jpg

    10690302_913598882000950_216209060489704709_n.jpg

    :rofl:
     
    Last edited:

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    ජනනාත් වරකාගොඩ ලංකාවේ ප්‍රතම දනවත් නුගතා වුවගයි
    සල්ලි තිබ්බට මොලේ මොලේ නැ කියන එකට හොදම උදාහරණය
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ජනනාත් වරකාගොඩ ලංකාවේ ප්‍රතම දනවත් නුගතා වුවගයි
    සල්ලි තිබ්බට මොලේ මොලේ නැ කියන එකට හොදම උදාහරණය

    Mawkiri(මව්කිරි);17163308 said:

    මන් හිතුවේ මූ ඕක මුලින්ම ගනියි කියලා..අපරාදේ..:D

    szbr5e.jpg
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මොන හුත්#ක්ද ඕයි මේ....මුන්ට පිස්සුද ....:dull:
    ඕක පලවෙනියට ගත්ත කියලා අහවල් එක දික් වෙනවද?
    ඇපල් කාරයා මිනිස්සුන්ගේ ඔලු හදලා තියෙන්නේ apple device එකක් ලඟ තියෙන එක මාර prestige කියලා...
    ඔයිට හතර ගුනයක් වගේ අඩුවට xiaomi එකක් හරි oneplus one අරන් ඉතුරු ටිකෙන් ps4 එකක් ගත්තාම තවත් සල්ලි ඉතුරුඉයි....:rofl:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මොන හුත්#ක්ද ඕයි මේ....මුන්ට පිස්සුද ....:dull:
    ඕක පලවෙනියට ගත්ත කියලා අහවල් එක දික් වෙනවද?
    ඇපල් කාරයා මිනිස්සුන්ගේ ඔලු හදලා තියෙන්නේ apple device එකක් ලඟ තියෙන එක මාර prestige කියලා...
    ඔයිට හතර ගුනයක් වගේ අඩුවට xiaomi එකක් හරි oneplus one අරන් ඉතුරු ටිකෙන් ps4 එකක් ගත්තාම තවත් සල්ලි ඉතුරුඉයි....:rofl:

    :rofl: කියලා වැඩක් නෑ..... :P
     
    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    this is not an authorized product....තවම ලංකාවේ ලෝන්ච් කරලත් නැ...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොන හුත්#ක්ද ඕයි මේ....මුන්ට පිස්සුද ....:dull:
    ඕක පලවෙනියට ගත්ත කියලා අහවල් එක දික් වෙනවද?
    ඇපල් කාරයා මිනිස්සුන්ගේ ඔලු හදලා තියෙන්නේ apple device එකක් ලඟ තියෙන එක මාර prestige කියලා...
    ඔයිට හතර ගුනයක් වගේ අඩුවට xiaomi එකක් හරි oneplus one අරන් ඉතුරු ටිකෙන් ps4 එකක් ගත්තාම තවත් සල්ලි ඉතුරුඉයි....:rofl:

    Kanna Bari wunama apple thiththai neh...tommyoo...:rolleyes:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මොන හුත්#ක්ද ඕයි මේ....මුන්ට පිස්සුද ....:dull:
    ඕක පලවෙනියට ගත්ත කියලා අහවල් එක දික් වෙනවද?
    ඇපල් කාරයා මිනිස්සුන්ගේ ඔලු හදලා තියෙන්නේ apple device එකක් ලඟ තියෙන එක මාර prestige කියලා...
    ඔයිට හතර ගුනයක් වගේ අඩුවට xiaomi එකක් හරි oneplus one අරන් ඉතුරු ටිකෙන් ps4 එකක් ගත්තාම තවත් සල්ලි ඉතුරුඉයි....:rofl:

    :yes::yes::yes: well said
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මොන හුත්#ක්ද ඕයි මේ....මුන්ට පිස්සුද ....:dull:
    ඕක පලවෙනියට ගත්ත කියලා අහවල් එක දික් වෙනවද?
    ඇපල් කාරයා මිනිස්සුන්ගේ ඔලු හදලා තියෙන්නේ apple device එකක් ලඟ තියෙන එක මාර prestige කියලා...
    ඔයිට හතර ගුනයක් වගේ අඩුවට xiaomi එකක් හරි oneplus one අරන් ඉතුරු ටිකෙන් ps4 එකක් ගත්තාම තවත් සල්ලි ඉතුරුඉයි....:rofl:
    :lol::lol::rofl:
    කැත කතා කියන්න එපා ඔයි ....