iPhone 6 Display Help

KDH

Well-known member
  • Jul 4, 2014
    18,043
    8,040
    113
    රූකඩ රාජ්ජේ
    මේකේ ඉන්නවා මල්බෙරි කියලා එකෙක්. උව සෙට් කරගනින්. පන්නිපිටියේ මන් හිතන්නේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1730228

    5v6m55.jpg


     
    Last edited:

    ChickMagnet

    Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    display එක දාලා ඔරිජිනල් ඩිස්ප්ලේ එකක් තියන අයි ෆෝන් එකක් එක්ක තියල බැලුවම (Brightness Full වැඩි කරලා) හොයාගන්න පුළුවන් මචන්! සමහර ෆේක් එව්වාගේ නිල් පාට ගතියක් තියෙනවා! හැබැයි දැන් ෆේක් එව්වා ලෙසටම ගහනවා එක නිසා හොඳට හොයල බලල ගනින්!