Pixel 6a ekakata display da ganna thanak kiyannaa

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    machan la pixel 6a ekakata display eka da ganna thanak kiyanna. hoda thanak.

    WhatsApp Image 2025-05-31 at 10.04.10 AM.jpeg

    mehema wenna hethuwa mokak wenna puluwanda. mn display eka dammath meham weida update walin da enne oya redda :(
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    Chinthana GSM මහරගම... මොනව වෙලාද මචං?

    ow ban issella ara line deka awa ita passe yata idan podda podda nil pata una. virus eka wage pathiruna redda. :(
    danna than nadda ban hadaganna
    උබ රැපිඩ් චාර්ජ් කරනව්ද?
    ------ Post added on May 31, 2025 at 10:16 AM
     
    • Love
    Reactions: chamil32

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    Chinthana GSM මහරගම... මොනව වෙලාද මචං?

    උබ රැපිඩ් චාර්ජ් කරනව්ද?
    ------ Post added on May 31, 2025 at 10:16 AM
    ela mn balannam cl karala.
    mn 30w ekakin charge kare bro :/ eka nisada ?
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ela mn balannam cl karala.
    mn 30w ekakin charge kare bro :/ eka nisada ?
    Phone එක රත් වෙන එකෙන් තමයි ඕක ගොඩක් වෙන්නේ... Display ribon damage වෙනවා... Samsung S20 plus එකක ඕක උනා... ඒක නම් software update එකක් ගිහිං phone එක රත් වෙලා... ඊට පස්සේ මම phone rapid charge කරන්නේ නෑ... බැරිම උනොත් විතරයි... නැත්නම් normal charging තමයි...
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    Phone එක රත් වෙන එකෙන් තමයි ඕක ගොඩක් වෙන්නේ... Display ribon damage වෙනවා... Samsung S20 plus එකක ඕක උනා... ඒක නම් software update එකක් ගිහිං phone එක රත් වෙලා... ඊට පස්සේ මම phone rapid charge කරන්නේ නෑ... බැරිම උනොත් විතරයි... නැත්නම් normal charging තමයි...
    eheamada ela bro
    uba kuwa shop eke 45k kiynawa :(
     
    • Sad
    Reactions: ttj and eksudda