ගාන වැඩියි වගේ නේ... Mobileparts.lk එකෙන් අහලා බලන්න...eheamada ela bro
uba kuwa shop eke 45k kiynawa![]()
ගාන වැඩියි වගේ නේ... Mobileparts.lk එකෙන් අහලා බලන්න...eheamada ela bro
uba kuwa shop eke 45k kiynawa![]()
ubata puluwanda ekak hoyala dennaඩිස්ප්ලේ එකේ water seal එකෙන් වතුර ගිහින් බන්. ඕකට අලිඑස්පර්ස් එකේ ඩිස්ප්ලේ තියෙනවා ගෙනල්ල දාගන්න අඩුවට තියෙනව. ඔර්ජිනල් එක දැම්මේ නැත්තම් ෆින්ගර් ප්‍රින්ට් එක ඉතින් වැඩ කරන්නේ නෑ
stock naa lu
ubata puluwanda ekak hoyala denna
anna eka ne prashne itihn.. uba ifixit gana dannawada ?https://www.aliexpress.com/item/1005009084877499.html?spm=a2g0n.productlist.0.0.1dc230bdUEhdMw&browser_id=41ad4feb9f014e77a32db787e5de5a5a&aff_platform=msite&m_page_id=lvpeibsmcacuuckn1972fd3997b272d5ba23be3cd6&gclid=&pdp_ext_f={"order":"3","eval":"1"}&pdp_npi=4@dis!LKR!35379.79!12029.15!!!847.94!288.30!@2102f0cc17488540859923235efe59!12000047854792500!sea!LK!0!ABX&isseo=y&algo_pvid=dd175e33-5f30-4e59-a0ff-5ad83f43176e&_universallink=1&m_page_id=lvpeibsmcacuuckn1972fd3997b272d5ba23be3cd6
Display model එක ගහල බලන්න එනව බන්. හැබැයි ෆින්ගර් ප්‍රින්ට් වැඩ නෑ.
hari hari anee .damma hodeeත්‍රෙඩ් එකේ රිප්ලයි කරපු අයට ලයික් එකක් වත් දාන්න උදව් අරං මාරු වෙන කුහකයෙක් නොවී
uba meken gennala thiynwada ?
anna eka ne prashne itihn.. uba ifixit gana dannawada ?
https://www.ifixit.com/products/google-pixel-6a-screen-genuine
hari hari anee .damma hodee
------ Post added on Jun 3, 2025 at 12:00 AM
uba meken gennala thiynwada ?
gennapu karuu hari innnwada ? badu ewida ? sure da
------ Post added on Jun 3, 2025 at 12:01 AM
na ban thaama.මොකෝ කරේ බන් හදා ගත්තද? අපේ කොල්ලෙක් pixel එකක් අරන් දැන් මැරෙන්න හදනවා සිග්නල් නෑ කෝල් කට් වෙනවා කිය කිය. VoLTE නෑ. ඒක manually app එකක් install කරලා active කරන්න ඕන.![]()
වෙන phone එකකට පලයන්කෝ ඉතින්. Redmi හොඳයි. මාත් ඉස්සර Sony විතරමයි ගත්තේ. ඒත් ඒවට වඩා දැන් මම පාවිච්චි කරන Redmi 12 එක reliable බන්. රත් වෙන්නේ නෑ slow වෙන්නේ නෑ. Battery එකත් තියෙනවා කිසි අවුලක් නෑ. 50MPX තියෙනව camera එකේ. Pixel එකේ කොලිටිය තියෙන්නෙ photos වල විතරනේ. සමහරු කියනවා Android කරන්නෙත් Google ලා නිසා ඕක තමයි හොඳම කියලා. ඒක ගොං කතාවක්.na ban thaama.
signal aulak nam thiynwa.. mage eke lokuwata ehema aulak na. e lankawata hariyata support nathi nisa ne machan. fone eke aulak newei.
mage yaluwek gawath pixel 7 ekak thyinwa. uge eke misscl allert witarai enne ..
mn haduwe machan
https://www.ifixit.com/products/google-pixel-6a-screen-genuine
meken genna ganna baluwe ban.lanakwata shiping thyineda danne na ne
මේකට නම් මාත් එකඟයි. Pixel එකේ Stock Android තිබුනට කස්ටමයිසබිලිටි එක අඩුයි. ඒ අතින් අනිත් ඒවා ඉස්සරහින් ඉන්නවා.වෙන phone එකකට පලයන්කෝ ඉතින්. Redmi හොඳයි. මාත් ඉස්සර Sony විතරමයි ගත්තේ. ඒත් ඒවට වඩා දැන් මම පාවිච්චි කරන Redmi 12 එක reliable බන්. රත් වෙන්නේ නෑ slow වෙන්නේ නෑ. Battery එකත් තියෙනවා කිසි අවුලක් නෑ. 50MPX තියෙනව camera එකේ. Pixel එකේ කොලිටිය තියෙන්නෙ photos වල විතරනේ. සමහරු කියනවා Android කරන්නෙත් Google ලා නිසා ඕක තමයි හොඳම කියලා. ඒක ගොං කතාවක්.![]()