මට Iphone 6 Display එකක් ගන්න ඕන.
හැබැයි ඔරිජිනල් කොලිටි එකෙන්ම ඕන. fake ඒවා වැඩක් නැ. මිල සහ ගන්න පුළුවන් තැනක් දන්නවා නම් කියන්නකෝ.. විශ්වාස වන්ත තැනක් වෙන්න ඕන.
කල් යද්දී කලස් අඩු වෙන ඒවා සහ කලස් ඉරි යන ඒවා සහ කලස් වල කොලිටි අඩු නම් වැඩක් නැ.
color - Space Gray ( gray color )
වරන්ටි එහෙමත් ඕන. display එක fix කරගන්නත් ඕන.
හදිස්සියි.

bump