eka thama bro, hugak aya hodai kiyala thibba. thawa poddak hoyala balanna oni.mama aran nam na but hamoma kiyanne divene hodai kiyala rating gd
man kalin dawasaka giya iphones balanna, un laga witarai thibbe balanna ekak, anik eka shop ekakawat ne balanna. packing ludivine hodai but unge dan gas wadi![]()

imax hondai mage 5s eka gatte ehen.
God deyyo wage selekuwa.

ela ela godimax hondai mage 5s eka gatte ehen.
God deyyo wage selekuwa.

6s akat tawa tika dawasakin dai neh , enakan hitiyot mokada![]()
Guys, iPhone 6 Ekak Ganna Colombo MC Eke Hoda Shop Ekak Kiyannako, imax,divene cell care ewagen hoda mokakda? Gaththa aya podi help ekak dennako.
සිංහලයා mc එකේ ශෝප්වල තියන ඔක්කොම iPhone සිංගප්පූරුව ඩුබායි වගේ රටවල් වලින් හෑන්ඩ් කැරී කරපුව එකක්වත් genuine authorized ඇපල් sales නෙමේ..පලවෙනි දේ ඕව වලින් ගන්න ඒවාට apple inc responsible නැ.. උබට කටයමට ගාන අඩුවට ඕනෙනම් mc එකෙන් ගනින්..කරදරයක් නැතුව phone එක use කරන්න ඕනෙනම් dialog/ Abans/ Futureworld වගේ ලංකාවේ apple authorised resellers ලාගෙන් ගනින් apple smart care warranty එකත් එක්ක phone එක කුඩු උනත් කැලී දෙක අරන්ගියත් අලුත් phone එකක් දෙනවා

Ado Ehemath Seen Ekakda...සිංහලයා mc එකේ ශෝප්වල තියන ඔක්කොම iPhone සිංගප්පූරුව ඩුබායි වගේ රටවල් වලින් හෑන්ඩ් කැරී කරපුව එකක්වත් genuine authorized ඇපල් sales නෙමේ..පලවෙනි දේ ඕව වලින් ගන්න ඒවාට apple inc responsible නැ.. උබට කටයමට ගාන අඩුවට ඕනෙනම් mc එකෙන් ගනින්..කරදරයක් නැතුව phone එක use කරන්න ඕනෙනම් dialog/ Abans/ Futureworld වගේ ලංකාවේ apple authorised resellers ලාගෙන් ගනින් apple smart care warranty එකත් එක්ක phone එක කුඩු උනත් කැලී දෙක අරන්ගියත් අලුත් phone එකක් දෙනවා