මේකෙන් ජීවිතේට ඉගනගන්න ඕන පාඩම තමයි, යමක් මිලදී ගන්න කොට, පොඩි research එකක් හරි කරලා, තමුන්ට ගැලපෙන එක තෝරා ගත යුතු කියන එක. එහෙම නැතිව මොන ප්රසිද්ද phone manufacturer කෙනෙක් හදන එකක් උනත් (LG,NOKIA,SAMSUNG,APPLE...), trade-name එක හොද වූ පමණින්ම ඉක්මන් තීරණය ගත යුතු නැහැ. මේක phone වලට විතරක් සිමා වෙන්නේ නැහැ.
අපි අන්තර්ජාලයේ කරක් ගහල phone, tablet සංසන්දනයක් කරලා අවබෝදයක් ගන්නවා. එකට විශාල කාලයක් යනවා (may be weeks). නමුත් කී දෙනෙකුට ඕවට කාලය තියෙනවද?.
බහුතරයක් (millions) කරන්නේ හොද නමක් තියෙන එකකින් phone එකක් ගන්න එක. කවුරුහරි යාලුවෙක් recommend කරපු එකක් ගන්න එක. එහෙම නැතිනම් කට්ටිය ගොඩක් කතාවෙන, ගොඩක් පාවිච්චිකරන එකක් ගන්න එක. ඒක වරදක් කියන්න බැහැ; මොකද හැමෝටම කාලය නැති නිසා. මේකේ බොහොම අවසනාවන්ත තත්වයක්.