iPhone 6,One M8,new Moto X,Lumia 1020 නවනවෝ

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    Bendgate continues: iPhone 6, One M8, new Moto X, Lumia 1020


    bendgate-continues.jpg



     
    • Like
    Reactions: \m/amila\m/

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,842
    113
    canada
    මේකෙන් ජීවිතේට ඉගනගන්න ඕන පාඩම තමයි, යමක් මිලදී ගන්න කොට, පොඩි research එකක් හරි කරලා, තමුන්ට ගැලපෙන එක තෝරා ගත යුතු කියන එක. එහෙම නැතිව මොන ප්‍රසිද්ද phone manufacturer කෙනෙක් හදන එකක් උනත් (LG,NOKIA,SAMSUNG,APPLE...), trade-name එක හොද වූ පමණින්ම ඉක්මන් තීරණය ගත යුතු නැහැ. මේක phone වලට විතරක් සිමා වෙන්නේ නැහැ.

    අපි අන්තර්ජාලයේ කරක් ගහල phone, tablet සංසන්දනයක් කරලා අවබෝදයක් ගන්නවා. එකට විශාල කාලයක් යනවා (may be weeks). නමුත් කී දෙනෙකුට ඕවට කාලය තියෙනවද?.

    බහුතරයක් (millions) කරන්නේ හොද නමක් තියෙන එකකින් phone එකක් ගන්න එක. කවුරුහරි යාලුවෙක් recommend කරපු එකක් ගන්න එක. එහෙම නැතිනම් කට්ටිය ගොඩක් කතාවෙන, ගොඩක් පාවිච්චිකරන එකක් ගන්න එක. ඒක වරදක් කියන්න බැහැ; මොකද හැමෝටම කාලය නැති නිසා. මේකේ බොහොම අවසනාවන්ත තත්වයක්.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,168
    4,076
    113
    invoke db "Injected Memory"

    pora Samsung එකක් කලින් කරපු නිසා Samsung එකක් කරේ නැ නේද ? මම හිතුවෙ Alpha එක කරයි කියලා :/
    Motorola එක නම් පට්ට ‍යකො කිලෝ කීයක් බරද දන්නෙ නැ.
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ආයේ නව නව ඉන්න ඕන නෑ...... නැවිච්ච එකක්ම ගත්තම නරකද....

    lg-g-flex_15-100228328-large.jpg