මම දන්නවා බන්
එව්වා කතාකරලා වැඩක් නැහැ
මම මේ බලාගෙන ඉන්නේ win 10 update එකත් එක්ක තව phone එක user friendly වෙයිද කියලා බන් ..
එහෙම උනොත් අලුතෙන්ම ගහන high end microsoft ෆෝන් එක ගන්නවා
lumia 1520 ගන්නම ගියා බන් ලොකු වැඩි නිසයි නැවතුනේ .
ගානනම් මචෝ ලක්ෂයක් විතර තමයි හිතාගෙන ඉන්නේ
නැත්නම් htc ෆෝන් එකකට ආසයි ..htc m9+ එක ගන්න කියලයි හිතා හිටියේ
ඒත් ඒකට වැටෙන user comments එච්චර හොද නැහැ බන් ...
thanks මචෝ විස්තර කරාට ...
+19
thanks මචෝ explain එකට
කුමා උබට හිතෙන්නේ නැද්ද උබේ ඔය වැඩ ටික කරගන්න උබ ගත්තු wp එක low වැඩි කියලා
මම දන්නවා උබට මට වැඩිය මේ දෙකම ගැන තේරෙනවා කියලා
මම හිතන විදිහයි මම උබට කිව්වේ බන් ..
htc m9+ එක ගන්න කියල හිතාගෙන ඉන්නවා කුමා
බලමුකෝ..
මට කැම් එක සුපිරියටම ඕනි බන්
ඒකෙන් ඉතිං microsoft වලට ගහන්න එකක් නැහැනේ ඒකයි wp ගැනත් බැලුවේ
user friendly නැති එකයි කේස් එක ..
+19
625 eka film ekak balanna athine ban mama anith mokuth weda keli danna giye nae hebei phone eka smooth ara hira unahama thamai lede , matath den asa hithila thiyenne s6 edge ekata

htc hodai kiyanawa hebei mama use karala nae ban ubath aran wp phone eka athvidahan 

