IPhone 6 Touch ID help...

isuruprabhath

Active member
  • Jul 20, 2016
    560
    184
    43
    26
    Makandura
    Mata iPhone 6 ekk set una. Fingerprint not working. Hadaganna sure thanak kiypallako kurunegala kittuwa. Mama eka vikunanna hithagena inne. 40gana. 128 gb....onnam kiypalla:D
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Sure ekata Agent nowena kenekgen phone eka repair karala, ganna epa.
    Apple gannawanam original ganin, nathnam boru wada. salli nasthiya witharai.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    කියලා තියනවා වගේ ඕක ලංකාවෙදි හදන්න බැහැ

    ඔය වෙලා තියෙන්නෙ ටච් අයිඩී එක (හෝම් බටන් එක) කලින් එකා මාරු කරලා
    ටච් අයිඩී සෙන්සර් එකයි ෆෝන් එකේ Secure Data ස්ටෝ කරන Secure Enclave එකයි ෆැක්ටරි එකේදි Pair කරලා තියෙන්නෙ
    ඕක හදනවා නම් නම් ඇපල් ස්ටෝ එකකින්ම රෙපෙයාර් එක කරන්න ඕන එතකොට උන් අලුත් සෙන්සරේ Pair කරලා හදලා දෙනවා

    ඇපල් එකෙන්ම හදනවා නම් ගානක් යාවි අලුතෙන් ඔරිජිනල් හෝම් බටන් එකක් දාන්න වෙයි මොකද දන්න විදියට ඇපල් එකෙන් ටච් අයිඩී එක විතරක් රීප්ලේස් කරන්නෙ නැහැ සම්පූර්ණ ඩිස්ප්ලේ එකත් එක්කම තමයි රීප්ලේස් කරන්නෙ
     
    isuruprabhath

    Active member
  • Jul 20, 2016
    560
    184
    43
    26
    Makandura
    කියලා තියනවා වගේ ඕක ලංකාවෙදි හදන්න බැහැ

    ඔය වෙලා තියෙන්නෙ ටච් අයිඩී එක (හෝම් බටන් එක) කලින් එකා මාරු කරලා
    ටච් අයිඩී සෙන්සර් එකයි ෆෝන් එකේ Secure Data ස්ටෝ කරන Secure Enclave එකයි ෆැක්ටරි එකේදි Pair කරලා තියෙන්නෙ
    ඕක හදනවා නම් නම් ඇපල් ස්ටෝ එකකින්ම රෙපෙයාර් එක කරන්න ඕන එතකොට උන් අලුත් සෙන්සරේ Pair කරලා හදලා දෙනවා

    ඇපල් එකෙන්ම හදනවා නම් ගානක් යාවි අලුතෙන් ඔරිජිනල් හෝම් බටන් එකක් දාන්න වෙයි මොකද දන්න විදියට ඇපල් එකෙන් ටච් අයිඩී එක විතරක් රීප්ලේස් කරන්නෙ නැහැ සම්පූර්ණ ඩිස්ප්ලේ එකත් එක්කම තමයි රීප්ලේස් කරන්නෙ

    :confused::confused::yes::yes:
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,192
    4,552
    113
    cant repair. abans/tabz wage deela balanna. habai 40k 50k yai oka hadaganna. sure ekatama oke button eka maru karala. apple care service status monada penanne?

    nemisis kiuwa wage touch id ekat ekka display ekat danna wenawa nam itin badu tama. apple agents la 32k quote kara iphone 6 display eka replace karanna vitarak mage phone ekaka