iphone 6

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    lankawe iphone 6 ekak ganna puluwan koheda, keeyak wage weyida?



    http://www.ideabeam.com/mobile/brand/apple/

    kLNXdxy.jpg
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    යකෝ ඔය ඇපල්නේ, ගාන වැඩක්නෑනේ. ඕක මිලියනයට දුන්නත් උබල ගන්නවනේ. (එහෙමනේ කතාව ):rofl:

    Iphone 6 16GB- 159,000
    Iphone 6 64GB- 179,000
    Iphone 6 128GB - 192,000

    කෝකටත් කියල ඔලුවත් පොඩ්ඩක් අතගාල බලපන් :P
     
    Last edited: