iPhone 6s එකක් ගන්න

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    iPhone 6s එකක් ගන්න ඉන්නේ. Warranty හොදට තියෙන ගානත් සාධාරණ ෂොප් එකක් කියහල්ලකෝ ඉකමනට ... කොළඹ අවටින් :yes:
     

    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    bt store hari Abans eken hari ganin machan. wena kohenwath ganna epa. gana tikak wadi wei anith places walata wada. eth unge warranty eka sure. badu wala kisi awlakuth na. anith place walin ganna ewa sure karanna ba
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    iPhone 6s එකක් ගන්න ඉන්නේ. Warranty හොදට තියෙන ගානත් සාධාරණ ෂොප් එකක් කියහල්ලකෝ ඉකමනට ... කොළඹ අවටින් :yes:

    සිංහල කොල්ලෙක් කරන්නේ. සුපිරි වැඩ්ඩේක්. සාධාරන ගානකට උබට ගන්න පුලුවන්.

    මගෙ යාලුවෝ ගොඩක් අය ගත්තේ මෙතනින්.

    http://idevice.lk/contact/