Iphone 6s,6s ,SE and Iphone X Discontinued

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඇපල් එකෙන් අයිෆොන් 6s,6s+,SE and IPhone X කියන වර්ග සහ ඇපල් වොච් සීරියස් 1 සහ ඇපල් වොච් එඩිෂන් කියන සීරියස් එක නිෂ්පාදනය කිරීම නවත්තලා තියෙනවා නෙද ?

    එහෙම කරන්නෙ ඒ ප්‍රඩක්ට්ස් විකිණෙන්නෙ නැත්තම් නෙහ් ?

    අයි ෆොන් එක්ස් එක ආවෙ ගිය අවුරුද්දෙ
    ඇවිල්ලා අවුරුද්දකින් මෙහෙම Discontinued වුනෙ ඇයි ?

    මට ඕක හිතුණා ගිය අවුරුද්දෙම මොකද එකක් ෆොන් එක ගණන් ,ගාණට හරියන්න දෙයක් එකෙ තිබුණෙත් නැහැ.

    අයිෆොන් 6 ,6+ ,7,7+8,8+ වගෙ එව්වා නම් තාම තියෙනවා Market එකෙ.

    මෙව්වායෙ ප්‍රයිස් එක අඩුවෙයි නෙද තවත් ?
     
    isuruprabhath

    Active member
  • Jul 20, 2016
    560
    184
    43
    27
    Makandura
    6s, se discontinue keruwe old hinda...X ek keruwe xs and xs max eke sales wadi karaganna...apple usersla aniwa x ekta ynwa ara deke prices wadi hinda thawa design eke loku wenasakuth nathi hinda....xs is a minor upgrade

    Redesigned apple watch is the main thing this year...
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    You have no idea about what the apple do. Apple is the number one company they do something for a reason.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    6s, se discontinue keruwe old hinda...X ek keruwe xs and xs max eke sales wadi karaganna...apple usersla aniwa x ekta ynwa ara deke prices wadi hinda thawa design eke loku wenasakuth nathi hinda....xs is a minor upgrade

    Redesigned apple watch is the main thing this year...

    but iphone 6 ans 6 plus older than 6s versions ?

    both are still in production
     
    isuruprabhath

    Active member
  • Jul 20, 2016
    560
    184
    43
    27
    Makandura
    but iphone 6 ans 6 plus older than 6s versions ?

    both are still in production

    Ekanam ane manda bn...apple sales wadima thibba phone ek hindada danne na...thawa eka budget android phone ekk ekkath compare krnna puluwan neh...khmahari se ek discontinue krpu ek tikk awl...:(:(:(
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Ekanam ane manda bn...apple sales wadima thibba phone ek hindada danne na...thawa eka budget android phone ekk ekkath compare krnna puluwan neh...khmahari se ek discontinue krpu ek tikk awl...:(:(:(

    ඇපල් එකෙ වැඩිම විකිණුනෙ ඔය සික්ස් සික්ස් ප්ලස් කියන වර්ශන් එක
    මිලියන 220 ක් යුනිට් විකිණිලා තියෙනවා
    ඊට පස්සෙ තියෙන්නෙ අයිෆොන් 5 (ස්ක්‍රීන් එක ටිකක් ලොකු උන නිසා වෙන්න ඇතී

    අයිෆොන් 4S ඊට පස්සෙ (මෙක නම් ස්ටීව් ජොබ්ස් ගෙ මරණය එක්ක මාකට් උනා නැත්තම් මෙකෙ එච්චර විකිණෙන්න තරම් දෙයක් තිබුණෙ නැහැ )

    අයිෆොන් 4 එක ඊට පස්සෙ
    අයිෆොන් 7 සහ 7 ප්ලස් එක ඊට පස්සෙ
    අන්තිමට අයිෆොන් 3GS එක

    මෙකෙන් පෙන්නෙ S වර්ශන්ස් ටිකක් විකිණෙනවා අඩුයි ස්ටීව් ගෙ මරනෙ හින්දා මාකට් උන 4S එක ඇරෙන්න

    7 ප්ලස් එක විකිණුනෙ කැමරා දෙකක් එන්න ගත්තා නෙ? එත් ලොකු හිට් එකක් නැහැ අනික් විකිණිච්ච වර්ශන් එක්ක බලද්දි

    දැන් ඇපල් එකෙ යුනික්නස් එක බැහැ ගෙන යනවා වගෙ,

    ඒ කාලෙ එක ෆොන් එකයි එක අවුරුද්දකට, දැන් ෆොන් වර්ෂන්ස් දෙකක් තුනක් හෝ හතරක් තියෙනවා
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    මට නම් හිතෙන්නෙ ඇපල්ලා දැන් සල්ලිම පස්සෙ යන්නෙ බන් කිසිම Innovation එකක නැ උන්ගෙ දැන්.. 4න් වල ස්ක්‍රින් සයිස් වැඩිකරනවා විතරයි.....Hopefully May be Next Year They will Rise from Ashes.. or Next year Samsung will be Killer of apple.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මට නම් හිතෙන්නෙ ඇපල්ලා දැන් සල්ලිම පස්සෙ යන්නෙ බන් කිසිම Innovation එකක නැ උන්ගෙ දැන්.. 4න් වල ස්ක්‍රින් සයිස් වැඩිකරනවා විතරයි.....Hopefully May be Next Year They will Rise from Ashes.. or Next year Samsung will be Killer of apple.

    let see brother

    as long as any company using android as their primary OS

    apple will hold the crown in phone industry
    some one gotta find a solution for another operating system
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,661
    2,744
    113

    ඇපල් එකෙ වැඩිම විකිණුනෙ ඔය සික්ස් සික්ස් ප්ලස් කියන වර්ශන් එක
    මිලියන 220 ක් යුනිට් විකිණිලා තියෙනවා
    ඊට පස්සෙ තියෙන්නෙ අයිෆොන් 5 (ස්ක්‍රීන් එක ටිකක් ලොකු උන නිසා වෙන්න ඇතී

    අයිෆොන් 4S ඊට පස්සෙ (මෙක නම් ස්ටීව් ජොබ්ස් ගෙ මරණය එක්ක මාකට් උනා නැත්තම් මෙකෙ එච්චර විකිණෙන්න තරම් දෙයක් තිබුණෙ නැහැ )

    අයිෆොන් 4 එක ඊට පස්සෙ
    අයිෆොන් 7 සහ 7 ප්ලස් එක ඊට පස්සෙ
    අන්තිමට අයිෆොන් 3GS එක

    මෙකෙන් පෙන්නෙ S වර්ශන්ස් ටිකක් විකිණෙනවා අඩුයි ස්ටීව් ගෙ මරනෙ හින්දා මාකට් උන 4S එක ඇරෙන්න

    7 ප්ලස් එක විකිණුනෙ කැමරා දෙකක් එන්න ගත්තා නෙ? එත් ලොකු හිට් එකක් නැහැ අනික් විකිණිච්ච වර්ශන් එක්ක බලද්දි

    දැන් ඇපල් එකෙ යුනික්නස් එක බැහැ ගෙන යනවා වගෙ,

    ඒ කාලෙ එක ෆොන් එකයි එක අවුරුද්දකට, දැන් ෆොන් වර්ෂන්ස් දෙකක් තුනක් හෝ හතරක් තියෙනවා

    4S da? 5S eka gena neda umba kiyanne?
     
    isuruprabhath

    Active member
  • Jul 20, 2016
    560
    184
    43
    27
    Makandura
    මට නම් හිතෙන්නෙ ඇපල්ලා දැන් සල්ලිම පස්සෙ යන්නෙ බන් කිසිම Innovation එකක නැ උන්ගෙ දැන්.. 4න් වල ස්ක්‍රින් සයිස් වැඩිකරනවා විතරයි.....Hopefully May be Next Year They will Rise from Ashes.. or Next year Samsung will be Killer of apple.

    Innovation na kiynnama ba bn...A12 processor eke aluth functions patta..best processor in the world...habai phone ek thawa improve krla danna thibba...

    Let’s wait for a redesigned iPhone next year with amazing features...:P
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Innovation na kiynnama ba bn...A12 processor eke aluth functions patta..best processor in the world...habai phone ek thawa improve krla danna thibba...

    Let’s wait for a redesigned iPhone next year with amazing features...:P

    කොහොමත් මචං බොහො දුරට ඊලඟ ෆොන් එකක් එද්දි ඇපල්ලා ඔය වගෙ කොම්පොනන්ට්ස් ඩිවලොප් කරනවා. ඊලඟ ෆොන් එකෙදි එවි ප්‍රොසෙසර් එක තව ස්පීඩ් ,රැම් එක තව පොඩ්ඩක් වැඩි,එත් සාමාන්‍ය ඒ කිව්වෙ ඇපල් වලට මැරෙන්න හදන එකෙක් ඇරෙන්න සාමාන්‍ය යුසර් කෙනෙක්ට ඇතුලෙන් වෙන දෙට වඩා මතුපිටින් වෙන දෙ නෙ හොයන්නෙ,
    අන්න ඒ දෙට සාධාරණයක් මදි ප්‍රයිස් එකත් එක්ක බැලුවාහම, දැන් කම්පියුටර් ලැප්ටොප් එකකට වැඩිය ෆොන් එක ගනන් වෙන කාලයක් ,
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    දැන් ඇප්ල් ස්ටොර් එකේ තියෙන්නේ 7,7+,8,8+,Xs,Xs මැක්ස්, Xr විතරයි, X එක ඇනවසරි මොඩල් එකක් නිසා සහ XS එකම වගේ ස්පෙක් නිසා නවත්තන්න ඇති.
    කොහොමත් XS එකට යනවා මිසක් X එක කව් රුවත් ගන්න එකක් නෑ දැන්.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    දැන් ඇප්ල් ස්ටොර් එකේ තියෙන්නේ 7,7+,8,8+,Xs,Xs මැක්ස්, Xr විතරයි, X එක ඇනවසරි මොඩල් එකක් නිසා සහ XS එකම වගේ ස්පෙක් නිසා නවත්තන්න ඇති.
    කොහොමත් XS එකට යනවා මිසක් X එක කව් රුවත් ගන්න එකක් නෑ දැන්.

    8,8+ එකෙ ස්ටාර් එකත් වැඩියම නැහැ හෙතුව 7,7+ එකෙ ස්පෙක්ස් එක්ක බොහොදුරට සමානයි ,ඉතිං වැඩිපුර ගාණක් ගෙවලා 8,8+ ගන්නවාට වඩා කලින් මොඩල් එක වෙච්ච 7,7+ ගන්න එක ලාබයි.

    XS,XS max, XR එව්වා නම් ඉතිං අළුතෙන්ම බාපු බඩුනෙ ? බලමු ඕකත් ඊලඟ වර්ශන් එක එද්දි ඩිස්කන්ටිනියු කරන්න වෙවි ,බොහොදුරට ඊලඟ වර්ෂන් එකෙදි නොච් එක අයින් වෙලා එවි
    කොහොමත් ඇපල් වල S Model එකෙදි කලින් එව්වට වැඩිය වෙනස්කම් බලාපොරොත්හුවෙන්න බැහැ,7s,7s+ ගිය අවුරුද්දෙ එන්න තිබ්බ එක කෙලින්ම 8,8+ ,X මොඩල්ස් ආවෙ අවුරුදු 10 ඇනිවසරිය නිසා,
    ඊලඟ අවුරුද්දෙ තමා වෙනස බලාපොරොත්තු වෙන්න පුළුවන්