මචන් මන් iPhone 6s එකක් ගන්න බැලුවේ. 7 එක සෙට් නෑ
මට කියනවද? iPhone 6s 32 GB Version එකක් තියනවා ඒක Original Version එකක්ද? Brand New ගන්නවානම් Dial Com හොදද? USED එව්වා නම් මලාට ගන්නෑ.
16GB මදි නේද?
මට කියනවද? iPhone 6s 32 GB Version එකක් තියනවා ඒක Original Version එකක්ද? Brand New ගන්නවානම් Dial Com හොදද? USED එව්වා නම් මලාට ගන්නෑ.16GB මදි නේද?

ලගදි ios update එකක් ආවා file size අඩු කරන ඒක නිසා ටිකක් ශේප් වෙයි 