iphone 6s buying help...

lkmagz

Junior member
  • Dec 6, 2010
    156
    3
    18
    iphone 6s ගෑන...

    මචංලා, මං iphone 6s එකක් ගන්නයි ඉන්නේ. ;) ඉතින්, මට දෑනගන්න ඕනේ, sealed pack එකෙක් ගද්දි මොනද check කරන්න ඕන දෙවල් කියලා. කොහොමද එක original කියල හදුන ගන්නේ කියලා. මොකද ලංකාවේ ඕන තරම් resealed කරපුව තියෙන නිසා. plz මේ ගෑන දන්න අය හෙල්ප් කරහං..

    තව දෙයක්, මට මෙහෙම දෙයකුත් උනා. seal pack එක කඩන්න කලින් imei එක check කරද්දි, invalid imei කියලා වෑටුනා. මන් use කලෙ http://iphoneimei.info/ කියන site එක. එතකොට shop එකේ උන් කිවුවා, ඕව third party site, ඕව වල database updates වෙන්නේ නෑහෑ කියලා. apple site එකෙන් check කරන්න කියල. (https://checkcoverage.apple.com/) එහෙම බෑලුවම not activated yet කියලා පෙන්නුව. එත් මචං මට තියෙන අවුල, එ seal pack හෙන artificial look එකක් තියෙන්නේ. සමහරක් එව වල damages හිටං තිබ්බා. :confused::confused:

    ඉතිං මං කොහොමද හොඳ එකක් හොයගන්නේ? imei check කරන්න හොඳම site එක මොකද්ද? ඈයි අරම වුනේ??
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    2015 ඇපල් ගන්නේ කවුද ගනින් ඇන්ද්රොයිඩ් හරි ව්න්ඩෝස් ෆෝන් එකක් :yes:

    විහින් ආමාරුවේ නොවැටී :P
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    2 GB RAM :yes:
    6s plus:P

    lg g4
    lg-g4-.jpg


    3 GB RAM
    lumia 950
    microsoft-lumia-950-1.jpg
     

    lkmagz

    Junior member
  • Dec 6, 2010
    156
    3
    18
    android කට්ටක් ගන්නවට වඩා හොඳයි බං, nokia 1100 එකක් ගන්නවා. :P
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,712
    9,368
    113
    sealed pack එකේ තව මොනා චෙක් කරන්නද.seal එක කඩලද බලපන්.
     

    lkmagz

    Junior member
  • Dec 6, 2010
    156
    3
    18
    sealed pack එකේ තව මොනා චෙක් කරන්නද.seal එක කඩලද බලපන්.


    එහෙම නෙමේ බං, reseal කරන එව ඕන තරම් තියෙනවා. අනික උන් කියන්නෙත් සේල් කෙඩුවොත් අනිවා buy කරන්න ඕනේ කියලනේ.
     

    lkmagz

    Junior member
  • Dec 6, 2010
    156
    3
    18
    සොහොන;19189845 said:
    ඇපල් ගන්න හේතුව :yes:

    අන්ද්රොයිඩ් හෝ වින්ඩෝස් ෆෝන් වලින් වූ කරදරය :yes:


    මං ගාව දෑන් තියෙන්නේ 5සs එකක්. 5s ආපු කලේමයි ගත්තේ. අද වෙනකං crash වෙලා නෑහෑ, slow වෙලා නෑහෑ. 10 පහරකට වඩා බිම වෑටිල ඈති. එත් තාම ගත්ත වගේ වෑඩ. 5සs එකත් එක්කම මං කෙල්ලට HTC One එකක් අරන් දුන්නා. එයට iOS අවුල් කියල. මේ වෙනකොට එකේ කියන්න තරම් හොඳක් නෑහෑ. පට්ට විදියට crash වෙනවා. කෑල්ල එක බබා වගේ පාවිච්චි කලත් එක්ක. ඉතින් මට ඔය ටිකම ඈති හෑමදාටම iphone ගන්න. ;);)
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,462
    3,461
    113
    සිංහලේ
    මං ගාව දෑන් තියෙන්නේ 5සs එකක්. 5s ආපු කලේමයි ගත්තේ. අද වෙනකං crash වෙලා නෑහෑ, slow වෙලා නෑහෑ. 10 පහරකට වඩා බිම වෑටිල ඈති. එත් තාම ගත්ත වගේ වෑඩ. 5සs එකත් එක්කම මං කෙල්ලට HTC One එකක් අරන් දුන්නා. එයට iOS අවුල් කියල. මේ වෙනකොට එකේ කියන්න තරම් හොඳක් නෑහෑ. පට්ට විදියට crash වෙනවා. කෑල්ල එක බබා වගේ පාවිච්චි කලත් එක්ක. ඉතින් මට ඔය ටිකම ඈති හෑමදාටම iphone ගන්න. ;);)

    htc one ekak crash wenawa
    mona kunu harapayak da manda
    happy changing your wallpaper kiyala thamai kiyanna wenne :P
    habai 6S eka nam maru wage ne
    narakak kiyannath ba
    user frindly nathi eka thamai awula
    hadisiyata song ekak download karaganna ba ne oii
    hoda ekak ganna hambuwenna :)