Iphone 6s Error 9 Fix - HELP

mac14

Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    iphone 6s eke error 9 eka enawa update karanna yanakota. meka hadaganna hoda place ekak kiyanna.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    මං හිතන්නේ උබ fake එකකට අහුවෙලා. ඔරිජිනල් iPhone වල errors කියල දෙයක් නෑ. සියල්ල perfect :rofl:
     

    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    මං හිතන්නේ උබ fake එකකට අහුවෙලා. ඔරිජිනල් iPhone වල errors කියල දෙයක් නෑ. සියල්ල perfect :rofl:

    dialog gatte ban.dan warrenty iwarai
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    apple වල ඔහොම ලෙඩ නෑ, ලෝකෙ තියන හොඳම ෆෝන්නේ. ඕක clone එකක් වෙන්න ඇති.