iPhone 7 එකට Upgrade වෙනවද ? නැද්ද ?

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    iPhone 7 එකට Upgrade වෙනවද ? නැද්ද ?

    iphone-7-7-370x297.jpg

    මේ දවස් වල අපිට ගොඩක් එන message එකක් තමයි මේක, iPhone 7 එක දැන් release වෙලා තියනවා එත් ගොඩක් අය ගන්නවද නැද්ද කියන තැන හිරවෙලා ඉන්න බවක් පේනවා එකට විසඳුමක් දැන් හොයාගමු.

    අහන්න දෙයක් නැහැ iPhone 7 කියන්නේ දැනට Apple devices වලින් බැලුවහම තියන fastest ම Apple device එක එකේ කිසිම ප්‍රශ්නෙයක් නැහැ performances අතින් උපරිමයි High end desktop software වලට සමානම විදිහට Apps run කරන්න පුළුවන්, Console වලට එන games ගානටම quality එක තියන games run කරන්න පුළුවන් එක නිසා Phone 7 අද ගන්න කෙනෙකුට තව අවුරුදු ගානකට ඇති වෙන්න performances දීලා තියනවා.

    නමුත් ගොඩක් තියන ප්‍රශ්නේ තමයි පෙනුමින් එහෙම ලොකු වෙනසක් වෙලා නැති එක, ඔව් එක ඇත්ත හැබැයි එකට හේතුවක් තියනවා.

    iPhone 7 කියන්නේ iPhone lineup එකේ iPhone එකක number එකක් වෙනස් වෙනකොට ආපු පොඩිම update එක කියන්න පුළුවන් මොකද අපි දන්නවා iPhone 3G, iPhone 4, iPhone 5, iPhone 6 වලදී design එක වගේම features උත් සැහෙන වෙනස් වුණා එත් මේ පාර iPhone 6S එකත් එක්ක බැලුවහම ලොකු වෙනසක් නැහැ, එහෙම නොවෙන්න හේතුව ඊළඟට එන iPhone එකට Apple විශේෂ තැනක් දෙන්න තීරණය කරලා තියන නිසා කියලා අපිට හිතන්න පුළුවන් මොකද ඊළඟ iPhone එක (2017) කියන්නේ iPhone එකට අවුරුදු 10ක් පිරෙන අවුරුද්ද නැත්නම් iPhone එකේ 10th anniversary එක අන්න ඒ හේතුව නිසා ඊළඟ iPhone එක design එකෙන් ගොඩක් වෙනස් වෙලා features වලිනුත් විශේෂ තැනක් ගන්නවා කියලා තමයි අපිට මේ වෙනකොට දැනගන්න ලැබිලා තියෙන්නේ, ගොඩක් දුරට එය iPhone 8 හෝ වෙනත් නමකින් නම් කරන්න ඉඩ තියනවා කියලත් මතක් කරන්න ඕනේ.

    ඒ හේතුව නිසා අපිට් කියන්න පුළුවන් ඊළඟ iPhone එක ගොඩක් powerful වගේම design එකෙනුත් ලොකු වෙනසක් වෙයි කියලා, හැබැයි අපි කියන්නේ නැහැ iPhone 7 එක ගන්න එපා කියල iPhone 7 කියන්නේ කලින් කිව්වා වගේ දැනට තියන fastest ම Apple device එක iPhone 7 ගැන වැඩි විස්තර දැනගන්න අපි කියපු iPhone 7 සහ iPhone 7 Plus ගැන සියලු දේ article එක බලන්න Click Here වෙන මොනවහරි ප්‍රශ්නෙයක් තියනවනම් අහන්න පුළුවන්.

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උඹ පුදුම කතාවක් කියන්නේ අලුත් දෙයක් හොයාගෙන නැති නිසා දෙන්න දෙයක් නැ, නැතුව anniversary බම්බුවක් නෙමේ, අලුත් දෙයක් අවා නම් මුලින්ම වෙන පොන් වල එනවා සොනි උන් water resistant පොන් හදලා කොයි කලේද ඇපල් උන් water resistant ඒවා හදන්නේ දැන් wireless earbuds අවේ කොයි කාලේද ඇපල් වල දෙන්නේ දැන්, උන් ගේ එකම හොදේ ඇපල් ඔස් එක විතරයි, dual camera, htc පොන් එන්නෙම dual camera phones හෙහෙ
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113

    meke ehema reddak na ne meke kiyala thiyana eka hari Apple user kenekuta upgrade wenna ondea kiyala tiyenne
    arakai mekeai kiyala compare karala wadak na bun oya umba kiyana deka kelinma jati dekak
    android to droid compare karanna puluwan
    apple to apple compare karanna puluwan
    apple to droid compare karala wenne nikam kale nasti wena eka witharai
    Apple user kenek nam meka honda info tikak

    Kohomath apple New numbering phone ekak ewaddi design eka witharai wenas karanne S update eke tahami update ekak denne :)

    3GS Powerful
    4S Siri
    5S Fingerprint
    6S 3D touch
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,003

    උඹ මේකෙ අැපල් ත්‍රෙඩ් වලට විතරයි නේද කොමන්ට් දාන්නෙ.:D
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    උඹ පුදුම කතාවක් කියන්නේ අලුත් දෙයක් හොයාගෙන නැති නිසා දෙන්න දෙයක් නැ, නැතුව anniversary බම්බුවක් නෙමේ, අලුත් දෙයක් අවා නම් මුලින්ම වෙන පොන් වල එනවා සොනි උන් water resistant පොන් හදලා කොයි කලේද ඇපල් උන් water resistant ඒවා හදන්නේ දැන් wireless earbuds අවේ කොයි කාලේද ඇපල් වල දෙන්නේ දැන්, උන් ගේ එකම හොදේ ඇපල් ඔස් එක විතරයි, dual camera, htc පොන් එන්නෙම dual camera phones හෙහෙ

    ඕක ඉස්සර ඉදන්ම ඔහොම තමයි ඒ වුනාට උන් තියනටික හොදට මාකට් කරන්න දන්නවා
    ඉස්සර ඉදන් වුනු දේවල් කිවුවොතින්

    මුලින්ම iPhone එකේ Video Recording තිබුනේ නැහැ හැබැයි ඉට කලින් පොඩි සෝනි එරික්සන් කටු වල පවා විඩියෝ රෙකෝඩින් තිබුනා (ඊට කලින ඇවිත තිබුනු තිබුනු සෝනි එරික්සන් 310 පවා විඩියො රෙකෝඩින් තිබුනා)

    මුල්ම අයිෆෝන් වල කොපි පේස්ට් ඔප්ශන් එකවත් තිබුනේ නැහැ ඒ කාලෙ තිබුන සාමාන්‍ය පොඩි ෆෝන් වලත් කොපි පේස්ට් තිබුනා

    මුල්ම iOS වල දීපු ඇප්ස් ඇරෙන්න වෙන ඇප්ස් බැහැ හැබැයි ඊට කලින් ඇවිත් තිබුනු ගොඩක් ෆෝන් වල j2me ඇප්ස් රන් කරන්න පුලුවන් කම තිබුනා (එරික්සන් 310)

    ෆීචර්ස් අතින් බැලුවම අයිෆෝන් එක හැමදාම අනිත් කම්පැනි එක්ක බලද්දි පිටිපස්සෙන් තමයි හිටියෙ හැබැයි උන් ඒක ෆෝන් එකට දාන්නෙ ඒ ෆීචර් එක පර්ෆෙක්ට් කරලා
    මෙන්න ඕනෙ නම් උදා හරන

    අයිෆෝන් එක මුල්ම ටච් ස්ක්‍රීන් එක තිබුනු ෆෝන් එක නෙමයි ඒත් ඇපල් ඒක මාර පර්ෆෙක්ට් විදියට iPhone 1 එකේදි පවා හදලා තිබුනා මල්ටි ටච් එක්ක, මතකද ඒ කාලෙ තිබුන සැම්සුනග් ෆෝන් වල ටච් එක කොහොමද කියලා ටච් කරන්න නෙමයි ස්ක්‍රීන් එක ඔබන්න ඕනෙ ඒවා වැඩ කරන්න. ඇන්ඩ්‍රොයිඩ් 4.4 වල ප්‍රොජෙක්ට් බටර් වලින් කරපු චේන්ජස් එනකන් ටච් එකේ රෙස්පොන්සිව්නස් එකේ අවුල් තිබුනා

    ඇපල් ෆින්ගර් ප්‍රින්ට් එක එක්ක ෆෝන් එක රිලීස් කරනකොට ඒක ෆින්ගර්ප්‍රින්ට් එකක් එක්ක ආපු පලවෙනි ෆෝන් එක නෙමයි හැබැයි උන් ඒක සිරාවට හදලා තිබුනා 5s එකේ ෆින්ගර් ප්‍රින්ට් එක 6s තරම් ෆාස්ට් නැති උනාට ඒ කාලෙ තිබුනු කම්පෙටිටිව් ෆෝන් එක්ක බලද්දි මාර විදියට ඇකියුරේට්

    OS එකත් එහෙමයි හැමදාම වගේ ඇන්ඩ්‍රොයිඩ් තරම් ෆීචර්ස් නැහැ ඒ වුනාට තියන ෆීචර්ස් ටික සුපර් ස්මූත් වැඩ කරනවා අර ඒ කාලෙ ස්ටීව් ජොබ්ස් කියනවා වගේ It Just works

    වෝටර් රෙසිස්ටන්නට් එකත් එහෙමයි, පොඩ්ඩක් හොයලා බලන්න කොයි තරම් සෝනි Z Seres ෆොන් වෝටර් ඩැමෙජ් වෙලාද කියලා ඒත් iPhnoe 7 එකයි SG S7 එකයි ගත්තම S7 එක IP රේටින් වලදි iPhone එකට වඩා වෝටර් රෙසිස්ටන්ට් ඒ වුනාට අර ටෙස්ට් එකක් කරලා තිබුනෙ රේටින් අඩු අයිෆෝන් එක වැඩ කරද්දි SG S7 එක ඩැමේජ් වෙලා තිබුනා

    අයිෆෝන් එකේ ඔය තියන ටික කිසිම අවුලක් නැතිව වැඩ කරන නිසා තමයි ගොඩක් යූසර්ස්ලා ආස, සාමාන්‍යෙන් ටෙක්නිකල් යූසර්ස්ලා කස්ටමයිසේශන් බලාපොරොත්තු වෙන නිස ගොඩක් ටෙක්නිකල් අයට පේන්නෙ ඒ තරම් ෆීචර්ස් නැති ෆෝන් එකක් කියලා ඒ වුනාට සාමාන්‍ය යූසර් බේස් එක බැලුවම නෝමල් යූසර් කෙනෙක් ඒතරම් කස්ටමයිසේශන් බලාපොරොත්තු වෙන්නෙ නැහැ එයාලට ඕන සරලව වැඩේ කරගන්න විතරයි එහෙම අයට අයිෆෝන් එක මාර ලේසියෙන් යූස් කරන්න පුලුවන් ෆෝන් එකක්