iPhone 7 එකට Upgrade වෙනවද ? නැද්ද ?
iPhone 7 එක දැන් release වෙලා තියනවා එත් ගොඩක් අය ගන්නවද නැද්ද කියන තැන හිරවෙලා ඉන්න බවක් පේනවා එකට විසඳුමක් දැන් හොයාගමු.
අහන්න දෙයක් නැහැ iPhone 7 කියන්නේ දැනට Apple devices වලින් බැලුවහම තියන fastest ම Apple device එක එකේ කිසිම ප්රශ්නෙයක් නැහැ performances අතින් උපරිමයි High end desktop software වලට සමානම විදිහට Apps run කරන්න පුළුවන්, Console වලට එන games ගානටම quality එක තියන games run කරන්න පුළුවන් එක නිසා Phone 7 අද ගන්න කෙනෙකුට තව අවුරුදු ගානකට ඇති වෙන්න performances දීලා තියනවා.
නමුත් ගොඩක් තියන ප්රශ්නේ තමයි පෙනුමින් එහෙම ලොකු වෙනසක් වෙලා නැති එක, ඔව් එක ඇත්ත හැබැයි එකට හේතුවක් තියනවා.
iPhone 7 කියන්නේ iPhone lineup එකේ iPhone එකක number එකක් වෙනස් වෙනකොට ආපු පොඩිම update එක කියන්න පුළුවන් මොකද අපි දන්නවා iPhone 3G, iPhone 4, iPhone 5, iPhone 6 වලදී design එක වගේම features උත් සැහෙන වෙනස් වුණා එත් මේ පාර iPhone 6S එකත් එක්ක බැලුවහම ලොකු වෙනසක් නැහැ, එහෙම නොවෙන්න හේතුව ඊළඟට එන iPhone එකට Apple විශේෂ තැනක් දෙන්න තීරණය කරලා තියන නිසා කියලා අපිට හිතන්න පුළුවන් මොකද ඊළඟ iPhone එක (2017) කියන්නේ iPhone එකට අවුරුදු 10ක් පිරෙන අවුරුද්ද නැත්නම් iPhone එකේ 10th anniversary එක අන්න ඒ හේතුව නිසා ඊළඟ iPhone එක design එකෙන් ගොඩක් වෙනස් වෙලා features වලිනුත් විශේෂ තැනක් ගන්නවා කියලා තමයි අපිට මේ වෙනකොට දැනගන්න ලැබිලා තියෙන්නේ, ගොඩක් දුරට එය iPhone 8 හෝ වෙනත් නමකින් නම් කරන්න ඉඩ තියනවා කියලත් මතක් කරන්න ඕනේ.
ඒ හේතුව නිසා අපිට් කියන්න පුළුවන් ඊළඟ iPhone එක ගොඩක් powerful වගේම design එකෙනුත් ලොකු වෙනසක් වෙයි කියලා, හැබැයි අපි කියන්නේ නැහැ iPhone 7 එක ගන්න එපා කියල iPhone 7 කියන්නේ කලින් කිව්වා වගේ දැනට තියන fastest ම Apple device එක