iphone 7 Plus ගන්න හොද තැනක්

7204

Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    iphone 7 Plus ගන්න හොද තැනක්

    මට Brand New iphone 7 plus 128GB matt black එකක් ගන්න ඔනේ, ගන්න හොද තැනක් කියනවද ?
     
    Last edited:

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    funny-iphone-rich-meme.jpg


    Specially outdated Iphone 7
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    අයි පෝන 7+🤔🤔🤔 උඹ පෝන් කෞතුකාගාරයක් කරගෙන යනවද?.මගෙ ගාවත් පරණ පෝන් සෙට් එකක් තියෙනවා

    උබේ පරණ phone සෙට් එකෙන් i phone 7 + එකක් හරි s 8+ එකක් මුට නිකන් දියන්කෝ ඉතින් :P
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    original seal pack, imei verified, apple care hambenawa nam ganan aduma tana tamai hodama tena. onima nam patta gaanak wadiyen deela abans eken ganin. moka unat kadunama itin amba saranai lankawe. apple agent kiala na
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    original seal pack, imei verified, apple care hambenawa nam ganan aduma tana tamai hodama tena. onima nam patta gaanak wadiyen deela abans eken ganin. moka unat kadunama itin amba saranai lankawe. apple agent kiala na

    ෆෝන් වලට ඇපල් කෙයා තිවුනට මේ රීජන් එකට රිලීස් කරපුවා විතරයි ලංකාවෙ Apple Authorized එවුන් සපෝට් දෙන්නෙ
    වෙන රීජන් එකකින් ගෙනාපු එකකට ඇපල් කෙයා තිවුනට ලංකාවෙන් වොරන්ටි ක්ලේම් කරන්න බැහැ, ඇපල් ස්ටෝ තියන රටකට අපිම යවලා වොරන්ටි ක්ලේම් කරන්න වෙනවා
    මේ රීජන් එකට රිලීස් කරපු එකක් නම් ඇපල් කෙයා තියනවා නම් BT Options/Abans/Future World වලින් වොරන්ටි ගන්න පුලුවන් කොහෙන් ගත්තත්
    උන්ට සීරියල් එක දුන්නම කියනවා උන්ට වොරන්ටි දෙන්න පුලුවන් රීජන් එකටද රිලීස් වෙලා තියෙන්නෙ කියලා