iphone 7 Plus ගන්න හොද තැනක්
මට Brand New iphone 7 plus 128GB matt black එකක් ගන්න ඔනේ, ගන්න හොද තැනක් කියනවද ?
මට Brand New iphone 7 plus 128GB matt black එකක් ගන්න ඔනේ, ගන්න හොද තැනක් කියනවද ?
Last edited:
අයි පෝන 7+උඹ පෝන් කෞතුකාගාරයක් කරගෙන යනවද?.මගෙ ගාවත් පරණ පෝන් සෙට් එකක් තියෙනවා

original seal pack, imei verified, apple care hambenawa nam ganan aduma tana tamai hodama tena. onima nam patta gaanak wadiyen deela abans eken ganin. moka unat kadunama itin amba saranai lankawe. apple agent kiala na