iPhone 7 Plus Help

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    machanla man iPhone 7 plus ekak ganna inne. menan meh model eka lankawata support da? Model A1784
    sealed pack ekak. thawa monawa da specially balanna one?
     
    vinzy_92

    Active member
  • Sep 21, 2009
    782
    38
    28
    Go buy from Authorized Reseller machan
    Abans, Dialog, Future World

    හැම වෙලාවෙම Authorized Reseller කෙනෙක් ගෙන් ගන්න බලන්න මචන්. උබ හරි එකට හේතුව තමයි මචන් ලංකාවේ ඔය පොඩි පොඩි PHONE කඩ කාරයෝ ගේන්නේ singapore dubai වලින් මචන් ඒවා ගොඩක් වෙලාවට Unbox කරලා ගේන්නේ මචන් මෙහෙ ඇවිල්ල තමයි මුන් Sealpack එක ගහන්නේමචන්. ගොඩක් වෙලාවට original seal pack එක හොයාගන්න පුළුවන්, එක ඉතින් හැමෝටම කරන්න අමාරුයි මචන්. හොදට දන්නා කෙනෙක් එක්ක ගිහින් ගන්න එක තමයි හොද. Good luck !
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Danma ganna epa... next year apple 10th anniversary ekada koeda... design eka wenas wenna puluwan features ekka.... thawa tika dawasaine... ubata one nam 7 ganin... aparade habai next eke design change unoth...
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    හැම වෙලාවෙම Authorized Reseller කෙනෙක් ගෙන් ගන්න බලන්න මචන්. උබ හරි එකට හේතුව තමයි මචන් ලංකාවේ ඔය පොඩි පොඩි PHONE කඩ කාරයෝ ගේන්නේ singapore dubai වලින් මචන් ඒවා ගොඩක් වෙලාවට Unbox කරලා ගේන්නේ මචන් මෙහෙ ඇවිල්ල තමයි මුන් Sealpack එක ගහන්නේමචන්. ගොඩක් වෙලාවට original seal pack එක හොයාගන්න පුළුවන්, එක ඉතින් හැමෝටම කරන්න අමාරුයි මචන්. හොදට දන්නා කෙනෙක් එක්ක ගිහින් ගන්න එක තමයි හොද. Good luck !

    thanks mcho! kohomada original sealed pack ekak adura ganne?