iPhone 7 vs Huawei Nova 5T for vlogging

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මචංලා, මේ දෙකෙන් වීඩියෝ recording වලට හොඳ මොකක්ද?

    1) Huawei Nova 5T (128GB) - 65,000/-
    2) Apple iPhone 7 (128GB) - 85,000/-

    Vlogging (indoor & outdoor) වලට තමා. මෙගා පික්සල් වැඩි උනාට මොකක්දෝ අඳුරු ගතියක් Nova එකේ සාම්පල් වීඩියෝ වල තියෙනවා දැක්ක YouTube එකේ.
    පාවිච්චි කරන කෙනෙක් කියමු.

    * Photos නෙවෙයි, වීඩියෝ ගැන හිතලා කියන්න. :-)
     
    • Like
    Reactions: ACHIK

    MacX

    Active member
  • Aug 17, 2007
    151
    81
    28
    මචංලා, මේ දෙකෙන් වීඩියෝ recording වලට හොඳ මොකක්ද?

    1) Huawei Nova 5T (128GB) - 65,000/-
    2) Apple iPhone 7 (128GB) - 85,000/-

    Vlogging (indoor & outdoor) වලට තමා. මෙගා පික්සල් වැඩි උනාට මොකක්දෝ අඳුරු ගතියක් Nova එකේ සාම්පල් වීඩියෝ වල තියෙනවා දැක්ක YouTube එකේ.
    පාවිච්චි කරන කෙනෙක් කියමු.

    * Photos නෙවෙයි, වීඩියෝ ගැන හිතලා කියන්න. :-)

    Unfair Comparison Saho.. Nova 5T Can't beat an iPhone any given day.
    Try to go for a newer iPhone, Maybe X or XR.

    Huawei wala Google play store eka wada karanne nadda ban..

    Nova 5T Eke thiyenawa, Eka Ban ekata kalin aawe.
    Nova 7 wala naha.