Iphone 8 battety Life

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Machan wife ta Iphone 8 ekak aran denna yanne.

    Battery life eka gana podi idea ekak deepanko. 24 hours duwagana puluwanda 4G on karala?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    නිතරම ෆෝන් එක යූස් කරනවා නම් බැහැ, ඒ කියන්නෙ හැම ෆ්‍රී ටයිම් එකේම ගේම්, FB, Insta etc නම් බැහැ
    එහෙම නැතුව සාමාන්‍යෙන් කෝල් අරන්, මැසේජ් එකක් ආවම රිප්ලයි එකක් දාල, ඉදල හිටලල FB පාරක් ගිහින් එහෙම යූස් කරනවා නම් පුලුවන්
    Low power mode එකට දැම්මම නම් සෑහෙන්න වෙලාවක් බැටරි තියාගන්න පුලුවන්
     
    • Like
    Reactions: Mr.Thor

    1800mah neh tyn3 ban, dan use krna eke 4000mah tynawa.

    Ehema natam X or 11 ekakata yana ekada hoda?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    1800mah neh tyn3 ban, dan use krna eke 4000mah tynawa.

    Ehema natam X or 11 ekakata yana ekada hoda?
    ඇන්ඩ්‍රොයිඩ් iPhone කම්පෙයා කරද්දි බැටරි කැපෑසිටි එකෙන් ඉතින් ලොකුවට කියන්න බැහැනේ,
    මම දැනට iPhoneX එක් යූස් කරනවා, සාමාන්‍යෙන් වැඩ කරන දවසට මම ෆෝන් එක ඒ තරම් ලොකුවට යූස් කරන්නෙ නැහැ ඒ වගේ දවස්වල බැටරි දවස් එක හමාරක් වගේ තියනවා, WFH නිසා ෆෝන් එක යූස් වෙන්නෙම නැති දවස් වල දවස් දෙකකට සැරයක් වගේ තමයි චාජ් කරේ
    ගොඩක්ම යූස් කරන දවස් වල ෆෝන් එක උදේ ෆුල් චාජ් කරොත් හවස් වෙද්දි low power mode එකට දාල දවසම තියා ගන්න පුලුවන්

    දැන් තියන ෆෝන් එක දවස් එක හමාරක් ඇදගන්න පුලුවන් නම් මම හිතන්නෙ 8 එකෙන් දවසම ඇදගන්න පුලුවන් වෙයි. බැටරි ලයිෆ් එක නම් ලොකුම හේතුව 8+ එකකට යන එක හොඳ වෙයි ගානත් ශේප්නේ, එහෙම නැතුව අලුත් ෆෝන් එකක් අලුත් ෆීචර්ස් ගැනත් හිතනවා නම් ඉතින X, 11 වගේ ඒවට යන්න පුලුවන්, XR වල එහෙමත් බැටරි ලයිෆ් ගොඩක් හොඳයි කියලා අහල තියනවා, යුස් කරලා නැහැ ඒක ගානත් ශේප්
    +, Max මොඩල් වල බැටරි ලයිෆ් එක අනෙක් මොඩල් වලට වඩා සෑහෙන්න හොඳයි
     
    Budget na ban around 100,000 wage baluwe. X ekath 155,000k wenwane.

    X eke screen on 6 hours wage pulwanda?

    Oneplus 8 ekak baluwa 112,000. Ekath hodai wage.