Oneplus 15 ekak gatta boys.

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,394
    16,052
    113
    X300 pro, oppo find x9 pro, xiomi 15 pro ganna puluwn 2.50t aduwen. Oka ganna wele e deken ekak ganna.

    ඔය තරම් අඩුවට කොහෙද ගන්න තියෙන්නේ?chinese version ද?
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,158
    1,310
    113
    ගම්පහ
    මාත් oppo find x9 pro එකක් ගන්න හිතන් ඉන්නේ..:love:

    oppo-find-x9-pro-the-power-phone-that-redefines-premium-in-india.webp







    thama lankawe na neda. chinese version eka thama tynne
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,484
    45,633
    113
    cam eka gu 7i day 2 day use suppa <3

    ඒක බොරු කථාවක්..cam අවුලක් නෑ



    thama lankawe na neda. chinese version eka thama tynne

    ඔව් බං..මාත් මේ global version ඵකම ඵනකන් ඉන්නේ..සිංප්පූරුවේ ඉන්න ඵකෙක්ට කිව්වා ඵහෙත් බඩු ඉවර වෙලා..පට්ට විකිණිල්ලක් විකිනෙන්නේ ෆෝන් ඵක..
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,652
    11
    3,242
    113
    green line enne nati brand එකක් ඕනෙ දැන්
    ඊයේ උබලගෙ පැත්තෙ ආවා කිසිම ලල් එකක් නෑ ඉස්සර වගේ. :(
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,669
    1
    15,302
    113
    ඊයේ උබලගෙ පැත්තෙ ආවා කිසිම ලල් එකක් නෑ ඉස්සර වගේ. :(
    දික්වැල්ල යන්න, හිරිකැටිය, තමයි යන්නේ දැන්

    සුද්දොත් නෑ
    එන්නේ නෑ මේ ටිකේ
     
    • Love
    Reactions: Bam