iphone 8 plus

Spooky99

Active member
  • Oct 28, 2011
    210
    106
    43
    ජින්තුවා;23468346 said:
    7 eken 8 ekata yana ekaterumak nathi wadak. wadakata athi dekata tiyenne wireless charging witarai.

    I am using iphone 8plus. it is a very good phone it never let me down. but no point of upgrading iphone 7 to iphone 8. waste of money. i would suggest you to wait for sometime.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    එකම sony sensor එකක් එන්නෙ

    එකම sony sensor එක තමයි 8 එකෙයි 8 plus එකෙයි තියෙන්නෙ

    ප්‍රයිමරි සෙන්සර් එක එකයි
    ඒත් 8+ එකේ ඩුවල් කෑම් තියනවා ඒක නිසා ඔවරෝල් 8+ කැමරා එක හොදයි
    මොකද පෝට්රේට් ඉෆෙක්ට් බෝකා ඉෆෙක්ට් එහෙම + එකේ විතරයි පුලුවන්
    තව 2X ඔප්ටිකල් සූම් එහෙමත් තියෙන්නෙ + එකේ විතරයිනේ
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    iphone 7 eke inadala aluth ekakata yanawa nam 8 plus ekak ganin...

    patta fast, no lagging at all, supereb battery life, great camera with super low light photography,

    wireless charging thiyenawa habayi wadak naha, umba honda case ekak daapu gaman hariyata charge wenne naha wireless.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    thwa masayak hitan bn WWDC wenkam new 4n release..

    WWDC ??
    මේ අවුරුද්දෙ WWDC එක තියලා ඉවරඋනේ ගිය මාසෙ

    ෆෝන් රිලීස් කරන්නෙ වෙනම ඉවෙන්ට් එකකදි. WWDC එක ගොඩක් සොෆ්ට්වෙයා ගැන ඒකෙදි ෆෝන් රිලීස් කරන්නෙ නැහැ. සමසහර වෙලාවට මැක් එහෙම නම් එනවුස් කරනවා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    iphone 7 eke inadala aluth ekakata yanawa nam 8 plus ekak ganin...

    patta fast, no lagging at all, supereb battery life, great camera with super low light photography,

    wireless charging thiyenawa habayi wadak naha, umba honda case ekak daapu gaman hariyata charge wenne naha wireless.

    සමහර චයිනීස් කවර වලට ඔය අවුල තියනවා
    ඒත් කවරේ රෙපියුටඩ් බ්‍රෑන්ඩ් එකකින් ගන්නවා නම් වයර්ලස් චාජින් වැඩ කරන විදියට ඒව හදලා තියනවා
    මම යූස් කරන්නෙ UAG Mornach එකක්. ඒකෙ මෙටල් ෆ්‍රේම් එකක් තියනවත් එක්ක ඒත් වයර්ලස් චාජින් කිසිම අවුලක් නැතිව වැඩ කරනවා
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    naha ban. mama paawichchi karanne SPIGEN, USA walin gatthu ekak. eka ekkath hariyata wada karanne naha. patta slow wireless charging case ekath ekka. charger eka ANKAR. ekath USA walin gatthe... :(

    සමහර චයිනීස් කවර වලට ඔය අවුල තියනවා
    ඒත් කවරේ රෙපියුටඩ් බ්‍රෑන්ඩ් එකකින් ගන්නවා නම් වයර්ලස් චාජින් වැඩ කරන විදියට ඒව හදලා තියනවා
    මම යූස් කරන්නෙ UAG Mornach එකක්. ඒකෙ මෙටල් ෆ්‍රේම් එකක් තියනවත් එක්ක ඒත් වයර්ලස් චාජින් කිසිම අවුලක් නැතිව වැඩ කරනවා
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    :yes::yes::yes:
    ප්‍රයිමරි සෙන්සර් එක එකයි
    ඒත් 8+ එකේ ඩුවල් කෑම් තියනවා ඒක නිසා ඔවරෝල් 8+ කැමරා එක හොදයි
    මොකද පෝට්රේට් ඉෆෙක්ට් බෝකා ඉෆෙක්ට් එහෙම + එකේ විතරයි පුලුවන්
    තව 2X ඔප්ටිකල් සූම් එහෙමත් තියෙන්නෙ + එකේ විතරයිනේ
    :yes::yes::yes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    iphone 7 eke inadala aluth ekakata yanawa nam 8 plus ekak ganin...

    patta fast, no lagging at all, supereb battery life, great camera with super low light photography,

    wireless charging thiyenawa habayi wadak naha, umba honda case ekak daapu gaman hariyata charge wenne naha wireless.

    Tnx Bro.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Keeyak adu wenawada machan..? Ethakota uba athin keeyak denna oneda?

    Ehema denne ne ban mama adurana thenak ekay ehem araganna hadanne.
    nethnam ehem maru karanne ne.
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    WWDC ??
    මේ අවුරුද්දෙ WWDC එක තියලා ඉවරඋනේ ගිය මාසෙ

    ෆෝන් රිලීස් කරන්නෙ වෙනම ඉවෙන්ට් එකකදි. WWDC එක ගොඩක් සොෆ්ට්වෙයා ගැන ඒකෙදි ෆෝන් රිලීස් කරන්නෙ නැහැ. සමසහර වෙලාවට මැක් එහෙම නම් එනවුස් කරනවා

    :confused::confused::confused: