iPhone business කරන පුරුෂයො නැද්ද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    iPhone business කරන කව්රුත් නැද්ද සිංහලු 🙂 A70 එකේ දැන් එක එක ලෙඩ එනවා. ෆෝන් එකක් ගන්න කාලෙ හරි. ගෙවන්න ගන්න පුළුවන්ද විශ්වාසවන්ත තැනක් හරි දන්නවා නම් පොඩ්ඩක් කියන්නකො.
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    iPhone business කරන කව්රුත් නැද්ද සිංහලු 🙂 A70 එකේ දැන් එක එක ලෙඩ එනවා. ෆෝන් එකක් ගන්න කාලෙ හරි. ගෙවන්න ගන්න පුළුවන්ද විශ්වාසවන්ත තැනක් හරි දන්නවා නම් පොඩ්ඩක් කියන්නකො.
    Apple Asia
    Colombo 4 and Colombo 6
     
    • Love
    Reactions: CorD SaC

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    12 වෙනිද ඉඳන් Daraz ඔෆර් යනව ඒකකුත් දාල ගෙවන්න ගන්න ක්‍රෙඩිට් කාඩ් එකෙන්
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    Apple Asia
    Colombo 4 and Colombo 6

    Thanks bro

    12 වෙනිද ඉඳන් Daraz ඔෆර් යනව ඒකකුත් දාල ගෙවන්න ගන්න ක්‍රෙඩිට් කාඩ් එකෙන්

    @Hyaenidae මචන් උන්ගෙ අර 50% discount ඒවා phones වලට ගන්න බැරිද බන්... :P

    fiverr lasanthata kiwwanam gennala dei


    :ROFLMAO:
     

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    Abance eke outlet display eke tiyapu iphone se 2020 ekak thibba 80 ta
    Rajagiriye
    One num call ekak deela balapan
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    එකක් ගෙනල්ල හොද පරිප්පුවක් කෑවා බන්.


    Capture.jpg
     
    • Wow
    • Sad
    Reactions: Hasitha22 and -333-