iPhone BUY HELP!!!

dasun_mahanuwara

Active member
  • Oct 17, 2015
    273
    32
    28
    මචන්ලා මේකයි සීන් එක! ම්න් iphone එකක් ගන්න කියල බැලුවෙ, b/new ගන්න හොඳ place එක මොකක්ද?? dialcom හරි නෑ කියල යාලුවෙක් කිව්ව, MC එකේ හරි liberty එකේ හරි හොඳ shop එකක් කියන්න! තව ගන්නකොට මොනවද බලන්න ඕනෙ සීන්! model num අනුව එකම phone එකෙ models තිනවද?? මචන්ලා ලොකු උදව්වක් බම්ප් එකක් හරි දාගෙන යමන්!!
     

    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    gana wageda... ubata aduwata fake ekak hambaunoth...

    kohomath 6s - 7 1lak paninawa

    ow mn iye gihin ahuwa mc eke 1,17ta 7-128gb eka dennan qwa ekaka, international warranty ekka, mta kade nama meter na godak ewata gya 1,25 ekaka, dn uba ewwa eke 128 eka 1,37k bn, echchara na bn ate, 1,17 ta gattot aul yaida?? fake da kila balanne hohomda? seal packing ekane tinne
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    originalma eka na bn! OEM eka tinne, mage kalin 4n eke hndfree eka nati wela mn ikman eken balala gatta, 1800 kata OEM ekak, eka aulak na! habai OEM kila fake ekat denwa hodata ahala balala ganin

    mokakda machan OEM ekak kiyanne?
    Dan nathi hinda ahanne?