Iphone Camera Issue

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    මචන්ලා මේකයි කේස් එක මට Gift එකක් විදියට ලැබුනා Iphone 7plus 128GB phone එකක් දැන් මාස දෙකක් විතර වෙනවා, දැන් දවස් 2කට කලින් ඉදන් ෆෝන් කැමරා එකේ Issue එකක් ආව photos capture කරද්දී පොඩි කළුපාට blur mark එකක් තියෙනවා photos capture කරද්දි විතරයි මේක තියෙන්නේ.. වීඩියෝ කරද්දි, Insta or whatsapp app හරහා photos capture කරද්දි මේ Issue එක නෑ.. Setting reset කරා ඒත් Issue එක එසේමයි... :( :(

    ෆෝන් එක අරන් තියෙන්නේ කිරිබත්ගොඩ Softlogic එකෙන් Applecare warranty හැව් 20201 Oct වෙනකම්, බැලුවේ Warranty Claim කරන්න..:rolleyes:


    applecare.jpg


    කිරිබත්ගොඩ Softlogic එකෙන් ඇහුවම කිව්වේ උන් Genxt එකට යවනවා කිව්වා Warranty Claim පුළුවන් නම් අපිට කෙලින්ම එතනට ගිහින් දෙන්න පුළුවන් නම් ඒත් කමක් නෑ වැඩේ ඉක්මන් කිව්වා...

    මට දැන ගන්න ඕන මේකයි

    1. කාට හරි මෙහෙම issue එකත් ඇවිත් තියෙනව ද? මේක මොනවගේ අවුලක් වෙන්න පුළුවන් ද?
    2. Genxt එකේ Service කොහොමද ? Warranty Claim කරපු අය ඉන්නව නම් කොහොමද Experience එක ?
    3. දවස් කියක් විතර සාමන්‍යෙයන් යනවද නැවත ෆෝන් එක ලැබෙන්න ?
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    Looks like a Refurbished shit
    hmm e wage...

    Genxt nm service eka hodai kiynwa machn...
    mata thiyena ekama prasne meeta 4y walata wage kln nawaththapu product ekak dn sell karana ekai icare warrnty denne kohomada kiyana ekai...

    ekko stock ithuru una ewada nttn refurbished da.
    eth applecare warrnty eneth nane..ane mnda
     
    • Like
    Reactions: sudumalli2009

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,729
    23,991
    113
    tracing Geo-location.. ... ...
    apple care thiyei nam dala ganin machan oka passe wadi unoth ehema aparade neh. lense eke monawahari athulen fungus ekak wage awith da danne na dot ekak. light athulata gaddi blur wela loku wela penawa athi. hodama wade warranty thiyanawa nam bala bala inna epa claim karapan.
     
    • Like
    Reactions: sudumalli2009

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    මචන් මා ගාව 6 ප්ලස් එකක් තියෙනවා. 2015 දි ස්ව්ට්සර්ලන්ඩ් වලදි ගත්තෙ. 2017 විතර කැමරා එකේ සූමින් අවුලක් ආවා. එතකොට ෆියුචර්වර්ල්ඩ් තමා තිබුනෙ වොරන්ටි වැඩ වලට. කැම් එකේ අවුල ෆැක්ටරි ඩිෆෙක්ට් එකක් නිසා කැම් එකක් ඕඩර් කරල නොමිලේ මාරු කරල දුන්න. සතියක් විතර ගියා වැඩේට. නොමිලේ නොවුනත් ගෙවල හරි කරගන්න පුලුවන් වේවි
     
    • Like
    Reactions: sudumalli2009

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    මම පාවිච්චි කරන්නෙත් 7 plus 128Gb එකක්. දැන් අවු 2ක් විතර කිසි අවුලක් නෑ. ඉක්මන් එකේ දාල තියුනා කැම් එකක්. වොරන්ටි දාන්න කොච්චර දවස් යනවද බලලා පාඩු නැතිනම් අරන් දාගන්න.
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    hmm e wage...

    Genxt nm service eka hodai kiynwa machn...
    mata thiyena ekama prasne meeta 4y walata wage kln nawaththapu product ekak dn sell karana ekai icare warrnty denne kohomada kiyana ekai...

    ekko stock ithuru una ewada nttn refurbished da.
    eth applecare warrnty eneth nane..ane mnda

    Rrfurbished නම් වෙන්න බෑ මං හිතන්නේ ස්ටොක් ඉතුරු වෙලා තිබුන ඒවා.. නැත්නම් ඇපල්කෙයා Active වෙන්න විදියක් නෑනේ..