Ehemath ekak thiyanawada..
Ehemath ekak thiyanawada![]()
ඔක්කොම chinese නෙ බන්. ගහන්නෙම china factories වලනෙ. දැන් නෙ ටික ටික ඉන්දියාවට move වෙන්නෙ.
කොහොමත් හදන්නෙ චයිනා වල නේද?
A3104China වලින් buy කරපු එකක්. ඒකෙ version එක මෙහෙ එකට වඩා වෙනස්ද?
https://www.apple.com.cn/iphone-15-pro/
Guys iPhone Chinese version එකේ මොනවා හරි විශේෂ අවුලක් තියෙනවනද? ලංකාවේ use කරන්න අවුලක් එහෙම. ඒක dual sim නේද එන්නෙ. No esim? Thank you everyone![]()
Ow Dual Physical SIM & No eSIMGuys iPhone Chinese version එකේ මොනවා හරි විශේෂ අවුලක් තියෙනවනද? ලංකාවේ use කරන්න අවුලක් එහෙම. ඒක dual sim නේද එන්නෙ. No esim? Thank you everyone![]()
මචං මෙහෙම එන්න හේතුව දන්නවද.A3104
ඔරිජිනල් නම් 4G, 5G බෑන්ඩ්ස් සමානයි නම් එකම තමා
ඇයි නැත්තේ? මෙහෙ ගොඩක් අය කියනවා esim signal issue කියලාOw Dual Physical SIM & No eSIM
China & HongKong Devices ehemai
2nd hand market na owata
Thanks bro. Idea එකක් තියේද මේක ගැන. මම phone ඒකේ serial එකෙන් බලද්දී මෙහෙම එන්නේman danna tharamin quality eka ekai apple standards walata gahanne
14 pro walath thibba USA version ekak and Singapore version ekak mathaka wdhata. USA version eke physical sim na anith eka tynwa math gatte physical sim slot ekak thiyana eka. ewage features wenas wenwa version eka anuwa but quality eka nam same kyla kiyanne
Ehema Chinese version ekakuth thiyanawa ne...China වලින් buy කරපු එකක්. ඒකෙ version එක මෙහෙ එකට වඩා වෙනස්ද?
https://www.apple.com.cn/iphone-15-pro/