iPhone Chinese version එක ගැන දන්නවද?

DevLover

Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    Guys iPhone Chinese version එකේ මොනවා හරි විශේෂ අවුලක් තියෙනවනද? ලංකාවේ use කරන්න අවුලක් එහෙම. ඒක dual sim නේද එන්නෙ. No esim? Thank you everyone 🧡
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    886
    969
    93
    ඔක්කොම chinese නෙ බන්. ගහන්නෙම china factories වලනෙ. දැන් නෙ ටික ටික ඉන්දියාවට move වෙන්නෙ.
     
    DevLover

    Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    Ehemath ekak thiyanawada..

    Ehemath ekak thiyanawada :unsure:

    ඔක්කොම chinese නෙ බන්. ගහන්නෙම china factories වලනෙ. දැන් නෙ ටික ටික ඉන්දියාවට move වෙන්නෙ.

    කොහොමත් හදන්නෙ චයිනා වල නේද?

    China වලින් buy කරපු එකක්. ඒකෙ version එක මෙහෙ එකට වඩා වෙනස්ද?

    https://www.apple.com.cn/iphone-15-pro/
     
    • Like
    Reactions: eksudda

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    Guys iPhone Chinese version එකේ මොනවා හරි විශේෂ අවුලක් තියෙනවනද? ලංකාවේ use කරන්න අවුලක් එහෙම. ඒක dual sim නේද එන්නෙ. No esim? Thank you everyone 🧡
    Ow Dual Physical SIM & No eSIM
    China & HongKong Devices ehemai
    2nd hand market na owata
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    man danna tharamin quality eka ekai apple standards walata gahanne
    14 pro walath thibba USA version ekak and Singapore version ekak mathaka wdhata. USA version eke physical sim na anith eka tynwa math gatte physical sim slot ekak thiyana eka. ewage features wenas wenwa version eka anuwa but quality eka nam same kyla kiyanne
     
    DevLover

    Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    A3104

    ඔරිජිනල් නම් 4G, 5G බෑන්ඩ්ස් සමානයි නම් එකම තමා
    මචං මෙහෙම එන්න හේතුව දන්නවද.
    Screenshot-2023-11-14-080517.png

    මේ සයිට් එකේ check කරද්දි

    https://checkcoverage.apple.com/coverage
    Ow Dual Physical SIM & No eSIM
    China & HongKong Devices ehemai
    2nd hand market na owata
    ඇයි නැත්තේ? මෙහෙ ගොඩක් අය කියනවා esim signal issue කියලා
    man danna tharamin quality eka ekai apple standards walata gahanne
    14 pro walath thibba USA version ekak and Singapore version ekak mathaka wdhata. USA version eke physical sim na anith eka tynwa math gatte physical sim slot ekak thiyana eka. ewage features wenas wenwa version eka anuwa but quality eka nam same kyla kiyanne
    Thanks bro. Idea එකක් තියේද මේක ගැන. මම phone ඒකේ serial එකෙන් බලද්දී මෙහෙම එන්නේ

    https://checkcoverage.apple.com/coverage

    https://gadgetmates.com/wp-content/uploads/2023/11/Screenshot-2023-11-14-080517.png