මචං DOHA Duty free එකෙන් ගන්න iphones ලංකාවේ වැඩ කරනවද? එහෙම use කරන අය කවුද ඉන්නේ??
මම අහල තීනව සමහර region වල iphones ලංකාවේ use කරන්න බෑ කියල.
මම අහල තීනව සමහර region වල iphones ලංකාවේ use කරන්න බෑ කියල.
thanksEhema aulak na ath dutyfree ganan wadiy mataka widiyata
Trcsl reg karapan
මචං DOHA Duty free එකෙන් ගන්න iphones ලංකාවේ වැඩ කරනවද? එහෙම use කරන අය කවුද ඉන්නේ??
මම අහල තීනව සමහර region වල iphones ලංකාවේ use කරන්න බෑ කියල.
No shortage of SriLankan staff in Doha Duty Free...No issue. Ask from them before buying. Most probably there will be a Sri Lankan staff in the shop.

Transit only bun. Inside yanne ne.Why duty-free & why not inside doha?
thanks bansWada karanawa awulak naha ganin
Habai ganath poddak balapan.
lagadi eheth i store ekak dala kiyala tiyenawa dekka. uba gatte kiyada?, model eka?UAE walin mama gatte ena gaman i store ekak tiyenawa. qatar duty free nam sure naha