Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Iphone epa una
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය වගේ කතා ගොඩක් කියන්නේ මචං ඇයි පෝන් එකක් හරියට පාවිච්චි කරන්න දන්නේ නැති අය තමයි. එයාලට ඇයි පෝන් පේන්න බෑ ඒකයි ඇත්තම කතාව.

හරියට පාවිච්චි කරන්න දන්න කෙනාට ඔය කිසි ප්රශ්නයක් නෑ ඇන්ඩ්රොයිඩ් වලට වඩා ලේසි පාවිච්චි කරන්න මොකද iOS හදල තියෙන්නේ පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් වෙන්න.

සින්දුවක් දාන්න ඇන්ඩ්රොයිඩ් වලට වඩා වෙලා යන එක ඇත්ත මොකද ලයිබ්රරි එකට මියුසික් දාන්න නම් itunes වලින් කනෙක්ට් කරලා දාන්න ඕන ඒකට PC එකක් ඕන වෙනවා. ඒත් එහෙමයි කියල සින්දු ඩවුන්ලෝඩ් කරන්න බැරි කමක් නෑ offline, document වගේ ඇප් එකක් දාගෙන නෙට් එකේ තියෙන ඕනෑම වීඩියෝ එකක් සින්දුවක් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ලේසියෙන්ම.

Screen එකේ වම් පැත්තේ ඉඳන් දකුණට swipe කරාම back වෙනවා බං උඩ කොනට යන්න ඕන නෑ

ඒක තමයි කිව්වේ ඇපල් පාවිච්චි කරන්න දන්නේ නැති අයට ඇපල් හරි නෑ ඇන්ඩ්රොයිඩ් විතරයි හොඳ කියලා

මම නම් Samsung, HTC, BB, Apple සේරම පාවිච්චි කරලා තියෙනවා ඒ ඔක්කොගේන්ම මට නම් සෙට් උනේ ඇපල් විතරයි මොකද මං එකේ smoothness එකට මාර ආසයි.

මං මුලින්ම පාවිච්චි කලේ 3GS එකක් ඊටපස්සේ 4 එකක් ඊටපස්සේ 5 එකක් ඊටපස්සේ 6 එකක් දැන් X එකක්

[QUOTE="Hinna, post: 24328253, member: 567221"] [SIZE="4"]ඔය වගේ කතා ගොඩක් කියන්නේ මචං ඇයි පෝන් එකක් හරියට පාවිච්චි කරන්න දන්නේ නැති අය තමයි. එයාලට ඇයි පෝන් පේන්න බෑ ඒකයි ඇත්තම කතාව. හරියට පාවිච්චි කරන්න දන්න කෙනාට ඔය කිසි ප්රශ්නයක් නෑ ඇන්ඩ්රොයිඩ් වලට වඩා ලේසි පාවිච්චි කරන්න මොකද iOS හදල තියෙන්නේ පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් වෙන්න. සින්දුවක් දාන්න ඇන්ඩ්රොයිඩ් වලට වඩා වෙලා යන එක ඇත්ත මොකද ලයිබ්රරි එකට මියුසික් දාන්න නම් itunes වලින් කනෙක්ට් කරලා දාන්න ඕන ඒකට PC එකක් ඕන වෙනවා. ඒත් එහෙමයි කියල සින්දු ඩවුන්ලෝඩ් කරන්න බැරි කමක් නෑ offline, document වගේ ඇප් එකක් දාගෙන නෙට් එකේ තියෙන ඕනෑම වීඩියෝ එකක් සින්දුවක් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ලේසියෙන්ම.[/SIZE] [SIZE="4"]Screen එකේ වම් පැත්තේ ඉඳන් දකුණට swipe කරාම back වෙනවා බං උඩ කොනට යන්න ඕන නෑ :rofl: ඒක තමයි කිව්වේ ඇපල් පාවිච්චි කරන්න දන්නේ නැති අයට ඇපල් හරි නෑ ඇන්ඩ්රොයිඩ් විතරයි හොඳ කියලා :yes: මම නම් Samsung, HTC, BB, Apple සේරම පාවිච්චි කරලා තියෙනවා ඒ ඔක්කොගේන්ම මට නම් සෙට් උනේ ඇපල් විතරයි මොකද මං එකේ smoothness එකට මාර ආසයි. මං මුලින්ම පාවිච්චි කලේ 3GS එකක් ඊටපස්සේ 4 එකක් ඊටපස්සේ 5 එකක් ඊටපස්සේ 6 එකක් දැන් X එකක්[/SIZE] :yes: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom