use karapu kenekta iphone epa una kiyala ahuwamai,
අළුත් දෙයක් නෙමෙ බන්, ගොඩාක් එවුන්ට අයිෆොන් එපාවෙලා තියෙන්නෙ. මෙ මමත් ඇතුලුව.
අවුරුදු දෙක තුනකට කලින් ඒ අයි ෆොන් එකට ගහන්න වෙන ෆොන් එකක් තිබ්බෙ නැහැ වගෙ තත්වයක් තිබුණා.
අයිෆොන් සික්ස් ප්ලස් එකෙන් පස්සෙ හරි හමන් ෆොන් එකක් ආවෙ නැහැ.
එකම ෆොන් එකෙ කැමරාවක් වැඩි උනා ,ස්ක්‍රීන් එක වෙනස් උනා වගෙ පොඩි දෙවල් ටිකක් වෙනස් කරලා බර ගාණකට විකුණනවා.
මට උනත් සිස්ක් ප්ලස් එකෙන් පස්සෙ අළුත් ෆොන් එකක් ගන්න ආසාවෙන් හිටියෙ. ඊලඟ එක එනකන් බල බලා. ආපු එකකවත් හිතටවදින දෙවල් තිබ්බෙ නැහැ එන්න එන්න ගාණ නම් වැඩි උනා.

මුල්ම phone එක 4s එකක් 2012 හම්බඋනේ. මුල්ම iPhone එකයි අන්තිම iPhone එකයි එක![]()
Etapasse aluth ewa hambaune nadda?
ඉට පස්සේ note 4 එකක් ගත්තා 2015. දැන් අරන් පාවිචිචි කරන්නේ oneplus 5 එකක් දැන් අවුරුදු 1.5ක්.

ඇන්ඩොයිඩ් ඕපන් සෝස් මගුල උඩින් යු අයි ගහල , මොන හාඩ්වෙයාර් දාල එව්වත් වැඩක් නැහැ
ටිකක් කල් යද්දී බඩු බනිස්
තවම අයිෆෝන් 5s එකත් නියමෙට වැඩ , කෝ එකත් එක්ක ආපු ඇන්ඩොයිඩ් කටු
කොහොම කරත් ලොකු ගේම්ස් ගහද්දි CPU , GPU ප්රෝෆොමන්ස් අතින් අයි ෆෝන් එක ඉස්සරහින් ඉන්නවා
අනික මොනාද බන් සම්සුන්ග් ලගේ කියල අලුතෙන් ආවේ , කැමරා කොලිටි කරනවා , ඩිස්ප්ලේ ලොකු කරනවා
s 10 එකේ ෆේස් අන්ලොක් එක ෆොටෝ එකටත් ඇරෙනවා , Unbox Therapy චැනෙල් එකේ බලපන්
තවම සම්සුන්ග් ලට ඇපල් ලගේ ඉමොජි කොපි කරගන්න බැරිව දගලනවා , අනික ගිය මාසෙත් ගුගල් ප්ලේය් ඉස්ටෝර් එකේ තිබිලා ඇප් 15ක් අයින් කරා , සමහර ඒවා ඉන්ස්ටෝල් උනාට පස්සේ අයිකන් එකක්වත් පෙන්නන්නේ නැහැ ලු, ක්‍රෙඩිට් කාර්ඩ් ඉන්ෆෝ වගේ දේවල් උස්සන්න හදපු ඇප්ස් .
)