Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Iphone epa una
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="TommyJ" data-source="post: 24328832" data-attributes="member: 563865"><p>උඹ හරියට දන්නෙ නෑ ප්රොසෙස් එක. ස්ලෝ වෙන්නෙ ඇප්ස් අප්ඩේට්ස් එනවට වඩා ඇන්ඩ්රොයිඩ් අප්ඩේට්ස් එද්දි. අප්ඩේට් නොකර ඔරිජිනල් ආව එකම තියා ගත්තම ස්ලෝ නෑ. සමහර බ්රෑන්ඩ් අප්ඩේට් එවනව කම්පැටිබල් නැති උනත් ෆෝන් එක ස්ලෝ වෙන්න. සමහර එවා එක තැනකින් නවත්තනව. මගෙ 2014 එක තාම ස්පීඩ්. <img src="/styles/default/xenforo/smilies/default/rofl.gif" class="smilie" loading="lazy" alt=":rofl:" title="ROFL :rofl:" data-shortname=":rofl:" /> ගද්දි තිබ්බ විදියමයි. උඹ බස් එකක හිටගෙන යනගමන් ෆෝන් එකක් යූස් කරල තියනවනම් තේරේවි පොඩි ඇඟිලි තියන දකුණත් එකෙක්ට තියන අවුල. උඹ කියන්නෙ බ්රවුසර් එකට අමතරව තව එකක් දාගන්න කියලද <img src="/styles/default/xenforo/smilies/default/rofl.gif" class="smilie" loading="lazy" alt=":rofl:" title="ROFL :rofl:" data-shortname=":rofl:" /> . සමහර උන්ට ඇපල් හරි ලොකුයි. Prestigious. ඒ නිසාම ඒකෙන් තොර දෙයක් නෑ. මමත් ඇන්ඩ්රොයිඩ් යූස් කරල ඇපල් යූස් කරල තමයි. කතා කරන්නෙ. උඹ දන්නෙ ඇපල් විතරනෙ උඹ කිව්ව විදියට. උඹ කම්පැරිසන් එකක් දන්නෙ නෑ. ස්ටෝර් එකේ නැති ඇප් එකක් දාගන්නෙ කොහොමද බන් උඹල. ගූගල් ඇසිස්ටන්ට් එකත් එක්ක, ගූගල් මැප්ස් එක්ක ඇපලංලට හැරෙන්නවත් බෑ. ඒ නිසයි එකපාරක් ඇපල් එකෙන්ම ඇපල් යූසර්ලට කිව්වෙ Google Maps යූස් කරන්න කියල. ලෝයල් ඇපල් ෆෑන්බේස් එක වගේ මෝඩ බේස් එකක් නිසා තමයි උන් ෆෝන් එකේ කෑලි වලටත් වෙන වෙනම සල්ලි ගන්නෙ. එච්චර ගණන් දීල නටපන්කො උන්ට ඕන විදියට</p></blockquote><p></p>
[QUOTE="TommyJ, post: 24328832, member: 563865"] උඹ හරියට දන්නෙ නෑ ප්රොසෙස් එක. ස්ලෝ වෙන්නෙ ඇප්ස් අප්ඩේට්ස් එනවට වඩා ඇන්ඩ්රොයිඩ් අප්ඩේට්ස් එද්දි. අප්ඩේට් නොකර ඔරිජිනල් ආව එකම තියා ගත්තම ස්ලෝ නෑ. සමහර බ්රෑන්ඩ් අප්ඩේට් එවනව කම්පැටිබල් නැති උනත් ෆෝන් එක ස්ලෝ වෙන්න. සමහර එවා එක තැනකින් නවත්තනව. මගෙ 2014 එක තාම ස්පීඩ්. :rofl: ගද්දි තිබ්බ විදියමයි. උඹ බස් එකක හිටගෙන යනගමන් ෆෝන් එකක් යූස් කරල තියනවනම් තේරේවි පොඩි ඇඟිලි තියන දකුණත් එකෙක්ට තියන අවුල. උඹ කියන්නෙ බ්රවුසර් එකට අමතරව තව එකක් දාගන්න කියලද :rofl: . සමහර උන්ට ඇපල් හරි ලොකුයි. Prestigious. ඒ නිසාම ඒකෙන් තොර දෙයක් නෑ. මමත් ඇන්ඩ්රොයිඩ් යූස් කරල ඇපල් යූස් කරල තමයි. කතා කරන්නෙ. උඹ දන්නෙ ඇපල් විතරනෙ උඹ කිව්ව විදියට. උඹ කම්පැරිසන් එකක් දන්නෙ නෑ. ස්ටෝර් එකේ නැති ඇප් එකක් දාගන්නෙ කොහොමද බන් උඹල. ගූගල් ඇසිස්ටන්ට් එකත් එක්ක, ගූගල් මැප්ස් එක්ක ඇපලංලට හැරෙන්නවත් බෑ. ඒ නිසයි එකපාරක් ඇපල් එකෙන්ම ඇපල් යූසර්ලට කිව්වෙ Google Maps යූස් කරන්න කියල. ලෝයල් ඇපල් ෆෑන්බේස් එක වගේ මෝඩ බේස් එකක් නිසා තමයි උන් ෆෝන් එකේ කෑලි වලටත් වෙන වෙනම සල්ලි ගන්නෙ. එච්චර ගණන් දීල නටපන්කො උන්ට ඕන විදියට [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom