IPhone eSim

Kasun_Silva

Junior member
  • Apr 5, 2025
    92
    67
    18
    මචන්ලා IPhone ඵකකට Sim දෙකක් Use කරද්දි Battery බහින ප්‍රශ්න, වෙන මොනා හරි අවුල් තියෙනවානම් ඵහෙම අවුලක් නැති හොදම විදිහ කොහොමද?
    1. eSim + eSim
    2. Physical Sim + eSim