Guys පාවිච්චි කරනවද iPhone dual sim එක්ක. මගෙ තියෙන්නෙ 13 එකක්. ඒකට එක physical sim එකකුයි eSim එකකුයි දාන්න පුලුවන්. එහෙම දාපුවාම මොනවහරි අවුල් තියේද? Battery performance එහෙම?
contacts වලට ගිහින් වෙනස් කරන්න ඕන බන්. saved නැති ඒවටනම් උඩින් select කරන්න පුලුවන්. android වල වගේනම් ලේසි නෑ.Dual standby tiyenwda bn? natnam oni welawata maru kara kara inna onida?
contacts walata gihin wenas krnna onaContacts wela tiyana number ekakata sim eka select kerela calls ganna puluwanda? Nattam primary sim eka hamatissema wenas kerenna puluwnda
මටත් ගන්න ඕන බන්. කොහෙන්ද router එක ගත්තෙ? කීයද?mn nm pocket router 1k tyn inne. then wifi call.
මටත් ගන්න ඕන බන්. කොහෙන්ද router එක ගත්තෙ? කීයද?
sim එකක් තියේ බන්. ඒක esim කරගත්තා.කිසි අවුලක් නැහැ. ෆෝන් බුක් එකෙන් නම්බරයක් තෝරන්න ගියාම පොඩ්ඩක් ඩාම් ඩුම් වෙනවා
එල බන් දාපන්කො.alie. link 1dannm