iphone fix බ්ලොග්
iphone මුලින්ම ආපු කාලේ මම හිතුවේ අපිට ජීවිතේට iphone එකක් හම්බෙන්න නැතිවෙයි කියල.නමුත් තක්ශනේ වේගයෙන් දොරින් දොරට යනකොට අපේ ගෙදරටත් මේ ලගකදී ඇවිත් ගියා.ඉතින් මේ තාක්ෂනේ ඇවිත් ලොකු පෙරලියක් කරලා මට ලගදි iphone එකකුත් දුන්නා.
හැබැයි එක නිකන් ලැබුනට එකට battery එකක් නම් හම්බුනේ නෑ.ebay එකට පින් සිද්ද වෙන්න ඉතින් battery එකකුත් ගත්තා කියමුකෝ.එතේ මේකට සිම් එකක් දැම්මට වැඩ නෑ එක unlock කරනත් වුණා.මත ඉතින් තියන පණ්ඩිත කමට මේක unlock කරන්න ට්‍රය් එකක් දැම්ම.වැඩේ වැරදිලා ගියා ෆොනේ එක restore කරන්න වුණා ඒ වැඩෙත් හරිගියේ නෑ .ඉතින් දවස් ගානක් net එක පීරලා ගොඩක් දේවල් හොයාගත්තට ෆොනේ එක හදාගන්න බැරිවුණා.දැන් ඉතින් software box එකක පිහිට තමයි.
ඉතින් මේ වගේ වැඩක් තවත් කෙනෙකුට වෙන්න නොදී මම නෙට් එකෙන් හොයාගත දේවලුත් iphone වෙද්දුන්ගෙන් ගත්ත තොරතුරු හා මගේ සොයාගැනීම් අපේ iphone හිමිකරුවන්ට ලබාදෙන්න තමයි මට මේ බ්ලොග් එක open කරන්න හිතුනේ .ලංකාවේ ඉන්න iphone වෙද්දුන්ටත් මේකට ඇවිල්ල සහයෝගයක් දෙන්න පුළුවන් .
ඉතින් පොස්ට් ටික දාන්න කලින් මේකට ප්‍රත්චර තියෙනවද කියල බලන්න දැම්මේ
i phone එකක් තිඑනකෙනෙක් ලග තිඑන්න ඕනි software ටූල් සෙට් 1
itunes වලින් id එකක් නැතිව ඇප්ස් දාන හැටි
තව ගොඩක් දේවල් දාන්න ඉන්නේ බලමු ඕගොල්ලන්ගේ ප්‍රතිචාර