iphone help ekak

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,431
    19,621
    113
    Colombo
    ඇප් එක වැඩ කරනවාද කියලා වගේ නම් 4S එකක බලන්න පුලුවන්
    ඒත් හරි හමන් ටෙස්ට් එකක් 4S එකේ කරන්න අමාරුයි
    හේතු තමයි
    ඩිවයිස් එක ගොඩක් පරනයි අනික ඒ සයිස් ඩිස්ප්ලේ එක්ක ෆෝන් දැන් අලුතෙන් එන්නෙ නැහැ ඒක නිසා ඒකේ UI වෙරිෆයි කරාට අනෙක් ෆෝන් වල ඒ විදියටම එයිද කියන්න බැහැ
    4S එක iOS 9 වෙනකන් විතරයි පුලුවන්, දැනට OS ෆ්‍රැග්මන්ටේශන් එක බැලුවම iOS 10 - 63%, iOS 9 - 29% ඒක නිසා iOS 9 වල ටෙස්ට් කරලා හරියන්නෙ නැහැ

    ඩිවයිස් එක ස්ලෝ, හෙවි ඇප් රන් කරද්දි ස්ලෝ

    හරි හමන් ටෙස්ට් එකක් කරන්න නම් අඩුම තරමෙ iPhone 5 එකක් වත් තියෙන්න ඕන, ඒ උනාට දැනට පොපියුලර්ම ස්ක්‍රීන් සයිස් එක iPhone 6 සයිස් එක ඒක නිසා iPhone 6 එකක් වත් තියනවා නම් හොදයි
    අපි නම් iPhone 4 වල ඉදන් 7 වලට එනකන් හැම ඩිවයිස් එකකම එක සැරයක් හරි රන් කරලා බලනවා
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,228
    113
    iphone app test karanna 4s ekakin puluwanda ? :)

    Build eka 4S support karanawanam test karanna puluwan... Eth Mac ekakata plug karala install karala hari, nethnam develop karana eka test flight/ipa ewanna ona.

    edit: code signing kiyala ekakuth thiyenawa. uba mokadda karana hadanne? develop karanawanam iOS development gena thawa kiyawanna.
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,463
    55,527
    113
    Colombo
    ඇප් එක වැඩ කරනවාද කියලා වගේ නම් 4S එකක බලන්න පුලුවන්
    ඒත් හරි හමන් ටෙස්ට් එකක් 4S එකේ කරන්න අමාරුයි
    හේතු තමයි
    ඩිවයිස් එක ගොඩක් පරනයි අනික ඒ සයිස් ඩිස්ප්ලේ එක්ක ෆෝන් දැන් අලුතෙන් එන්නෙ නැහැ ඒක නිසා ඒකේ UI වෙරිෆයි කරාට අනෙක් ෆෝන් වල ඒ විදියටම එයිද කියන්න බැහැ
    4S එක iOS 9 වෙනකන් විතරයි පුලුවන්, දැනට OS ෆ්‍රැග්මන්ටේශන් එක බැලුවම iOS 10 - 63%, iOS 9 - 29% ඒක නිසා iOS 9 වල ටෙස්ට් කරලා හරියන්නෙ නැහැ

    ඩිවයිස් එක ස්ලෝ, හෙවි ඇප් රන් කරද්දි ස්ලෝ

    හරි හමන් ටෙස්ට් එකක් කරන්න නම් අඩුම තරමෙ iPhone 5 එකක් වත් තියෙන්න ඕන, ඒ උනාට දැනට පොපියුලර්ම ස්ක්‍රීන් සයිස් එක iPhone 6 සයිස් එක ඒක නිසා iPhone 6 එකක් වත් තියනවා නම් හොදයි
    අපි නම් iPhone 4 වල ඉදන් 7 වලට එනකන් හැම ඩිවයිස් එකකම එක සැරයක් හරි රන් කරලා බලනවා
    5s ganna salli tama case ban :(

    Build eka 4S support karanawanam test karanna puluwan... Eth Mac ekakata plug karala install karala hari, nethnam develop karana eka test flight/ipa ewanna ona.

    edit: code signing kiyala ekakuth thiyenawa. uba mokadda karana hadanne? develop karanawanam iOS development gena thawa kiyawanna.

    App Store eken install karanawa nam awlda ? :)