iphone help ekak

4815162342

Junior member
  • Aug 6, 2026
    30
    1
    6
    iphone 16pro max ekaka me update eka dunna. dila restart wela awama dala tibuna pin eka ganne nane.. mokak wenna puluwanda case eka? meka hadaganne kohomada?

    Screenshot 2026-09-04 142133.png
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,842
    15,141
    113
    35
    Spain
    මන් ඔය අප්ඩේට් එක ඉන්ස්ටෝල් කරගෙන තියෙන්නේ, ඔහොම අවුලක් ආවේ නැහැ. රීස්ටාට් කරලා බලන්න. ෆේස් අන්ලොක් බලන්න.