Iphone Help

pubba8766

Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    Apple iPhone 3GS - 16GB Ekak Ebay Eke Thiyannawa.Not Work Kiyala Thama Thiyenne?Machansla Oka Ara Gena Apata Hada Ganna Berida? Vede Karanawa Nam Keeyak Withara yaida?

    Please Help Me Friends!!!

    • Like
    Reactions: rajitha_ks
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචං මේකයි. 3GS එකක් වුනත් තාම මාකට් එක හොඳයි. ඒ නිසා උන් කොහොමත් ඕක උඩින් අතපත ගාලා ගොඩදාන්න පුලුවන් නම් ගොඩදාලා වැඩි ගනං වලට තමා දෙන්නෙ. ෂුවර් එකටම බෝඩ් එක කෙලවෙලා ඇති. නැත්තං එහොම විකුනන්නෙ නෑනෙ බං.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    if the screen is cracked and everything else is working fine then it's worth buying cuz you can buy a replacement screen +digitizer under $30..
    if it's the board then i have no idea..
     
    • Like
    Reactions: pubba8766

    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    පැටියා;11142786 said:
    මචං මේකයි. 3GS එකක් වුනත් තාම මාකට් එක හොඳයි. ඒ නිසා උන් කොහොමත් ඕක උඩින් අතපත ගාලා ගොඩදාන්න පුලුවන් නම් ගොඩදාලා වැඩි ගනං වලට තමා දෙන්නෙ. ෂුවර් එකටම බෝඩ් එක කෙලවෙලා ඇති. නැත්තං එහොම විකුනන්නෙ නෑනෙ බං.

    Thanks Machan.Eka Thama Mama Seller Contact Karala Balanam...
    Ubala Wage Un Ek Ekata Sampathak Machan.Bokenmai Kiyanne
    .

    rep denna belu yalu
     
    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    if the screen is cracked and everything else is working fine then it's worth buying cuz you can buy a replacement screen +digitizer under $30..
    if it's the board then i have no idea..

    Danne Nethi Deyak Ahuwama ubala Oya widiyata Help Ekak Dena Eka Godak Watinawa.Thanks Bro