iphone help

Nigelrr

Banned
  • Feb 8, 2017
    443
    13
    18
    mchn iphone 7plus eke cam eka hodada?man check kara mata loku improvement ekak penune ne.photos hodada?
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,733
    11,362
    113
    මන් හිතන්නේ ලොකු ඩ්‍රොප් එකක් වෙන්නේ නෑ.....
    මමත් ගත්තා 7 රෙඩ් එක.... දැන් මාස 2ක් විතර ඇති...
    qcLWq
    19622310_1822164234467268_1662952949_n.jpg
    1_zpsm5m1ikbw.jpg

    Best Product I ever used....
    ගන්නවානම් ගනින් වගකියන තැනකින්... අනික පරන රිලිස් ගන්න කොට ගොඩක් පරිස්සම් වෙයන්.. මම ගත්තේ ආබාන්ස් එකෙන් මොකද එක ඇපල්ලාගේ රිසෙල් ඔතරයිස් එක තියෙන තැනක් නිසා..... මම ගන්න ඉස්සෙල්ලා අයි පොන් ගැන එවායේ විස්තර විකුනන තැන් යන විවිධ විස්තර ගැන හොදට හෙව්වා... අම්මො ඉන්න හොරු... අඩුවට හෙව්වොත් බාල බඩු හම්බ වෙයි.... එත් ගාන වැඩිය ගෙවනවානම්.. ගන්න තැන ගැන හොදට හෙයපාන්.. කවුරුත් කිව්ව පලියට, හිතට වැදුන කියලාවත් ගන්න එපා....
    අනික අලුත් ඔරිජිනල් බඩු හදුනගන්න ක්‍රම තියෙනවා.. ඒ ඔක්කොම ක්‍රම හොර බඩුවට කවර් කරන්න බෑ... සමහරක් ඒවා කවර්කරත් මිස.
    හැම එකක්ම මෙතන ලියන්න මතක් වෙන්නෙත් නෑ..... ඔන දේ ගැන අහපාන් කියන්නම්..
    හදිස්සි වුනොත් පොලොස් කටෙත් අත දාන්න බැරි වෙනවා පුතො...

    Abans eken kiyada machan gatte?
    Anith authorized dealer lage ganan wadida?