Questions Iphone imessage problem

agent139

Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    Machanla,
    Parana iphone SE ekak hambuna.
    Mekata mage Mobitel sim eka daala icloud account ekath daala use karanda gaththa asawata (Kaaleka idan patta asai iphone ekak use karanda eth loku gaanak deela ganda kamathi na mokada loku gaanakata watin na kiyala hithenawa)
    Awlakata thiyenne meke imessage kiyana eka kochchara karath active wen nane. Facetime active wenneth na. Facetimenam awlak na.
    Eth puluwannam imessage hadaganda widiyak dannawanam.
    Naththam mobitel eke imessage wada nadda.
    Net eke thiyena hama widiyama ambaanaka try kara eth wadak na.
    Puluwannam sup ekak diyalla.
    Mobitel eke MMS active karanda oneda wenama.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    උඹ කවදා හරි ඔය හිටපු ගමන් එන ඇන්ඩ්‍රොයිඩ් වලට එහෙම එන iMessage App එකක් හරි හැකින්ටොශ් එකක හරි imessage Active කරන්න ට්‍රයි කරාද
    මම හැකින්ටොශ් එකේ imessage active කරගන්න හදලා මගේ email එක උන් black list කරලා තිබ්බා
    පස්සෙ ඇපල් සපෝට් එකට(වෙලාවට ඇපල් කෙයා තිබ්බා) කෝල් කරලා කිවුවම තමයි උන් ඒක එවලෙම හදලා දුන්නෙ

    උඹ iMessage වැඩ කරන හැටි දන්නවා කියලා හිතනවා,
    ඩේට/Internet තියෙන්න ඕන සහ තව iMessage තියන iPhone එකකටම විතරයි iMessage යවන්න පුලුවන්, iMessage එකක් නං මැසේජ් එක නිල් පාටට පෙන්නන්නෙ, නිකන් මැසේජ් නං කොලපාටට නේ
     
    Thanks reply ekata machan...
    Na meeta kalin kawadawath ehema hackintosh sellan daala na...
    meeta awrudu gaanakata kalin iphone 4 ekaknam jailbreak karan use kara..
    eth a kaale iMessage kiyala ekaknam danan hitiye na machan.
    data/internet thiyenawa machan. MMS awlak kiyala hithala MMS hadalath baluwa.
    Eth na.
    Ara apple support ekata call karalama balanda weida machan...
     
    • Like
    Reactions: sannsa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    Recive කරන එකාත් ඉන්ටනෙට් ඔන් එකේ තියන්න ඕන, එහෙම නැත්තං යන්නෙ නෝමල් ටෙක්ස්ට් එකක් විදියට
    ඒව එහෙම සේරම බලලදා iMessge වැඩ නැහැ කියන්නෙ?

    Apple support එකට කතා කරන්න Apple care telephone support තියන ඩිවයිස් එකක් ඕන, මුලින් ඩිවයිස් එකේ සීරියල් එක එහෙම automated system එකකින් අරගෙන වැලිඩේට් කරලා තමයි ඒජන්ට් කෙනෙක්ට දාන්නෙ.
     
    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    Recive කරන එකාත් ඉන්ටනෙට් ඔන් එකේ තියන්න ඕන, එහෙම නැත්තං යන්නෙ නෝමල් ටෙක්ස්ට් එකක් විදියට
    ඒව එහෙම සේරම බලලදා iMessge වැඩ නැහැ කියන්නෙ?

    Apple support එකට කතා කරන්න Apple care telephone support තියන ඩිවයිස් එකක් ඕන, මුලින් ඩිවයිස් එකේ සීරියල් එක එහෙම automated system එකකින් අරගෙන වැලිඩේට් කරලා තමයි ඒජන්ට් කෙනෙක්ට දාන්නෙ.
    Apple care nam na ban...meka patta paranai phone eka...Receive karanawada nadda balandawath meka active wen na machan...settings gihin messages gihin imessage kiyana eka on karata hamawelema error ekak enawa active fail wela.

    Parana unata ada ios 14 walatath update una...eeta passeth try kara eth wadak une na...uba kiwwa wage mage email eka blacklist wela athi samaharawita...customer care katha karanda wena widiyak mathak unoth ehema kiyapan k machan. Thanks alot
     
    • Like
    Reactions: D_Mad and sannsa