Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
iphone jelly brEak kiyanne mokadda?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Jailbreak. android phone root කරනවා කියල කරන දේම තමා iPhone වලදී jailbreak කරනවා කියන්නේ. ඒ කරහම සාමාන්යයෙන් userට ඇතුල් වෙන්ඩ බැරි files වලට access කරන්ඩ පුළුවන් වෙනවා. ඊට පස්සේ apple store එකේ නැති apps දාගන්ඩ, phone එක userට කැමති විදියට customize කරගන්ඩ වගේ වැඩ කරන්ඩ පුළුවන්.

jailbreak කරාට phone එක unlock වෙන්නේ නෑ. ඒක වෙනම process එකක්. unlock කරහම වෙන්නේ phone එකට තමන් කැමති network එහෙක sim එකක් දාන්ඩ පුළුවන් වෙන එක. software unlock එකක් කරනවානම් jailbreak කරලා ඉන්ඩ ඕනේ. hardware unlock, IMEI unlock කරද්දී jailbreak කරන්ඩ ඕනේ නැද්ද කොහෙද.

[QUOTE="HSW, post: 21767245, member: 560470"] [SIZE=5]Jailbreak. android phone root කරනවා කියල කරන දේම තමා iPhone වලදී jailbreak කරනවා කියන්නේ. ඒ කරහම සාමාන්යයෙන් userට ඇතුල් වෙන්ඩ බැරි files වලට access කරන්ඩ පුළුවන් වෙනවා. ඊට පස්සේ apple store එකේ නැති apps දාගන්ඩ, phone එක userට කැමති විදියට customize කරගන්ඩ වගේ වැඩ කරන්ඩ පුළුවන්. jailbreak කරාට phone එක unlock වෙන්නේ නෑ. ඒක වෙනම process එකක්. unlock කරහම වෙන්නේ phone එකට තමන් කැමති network එහෙක sim එකක් දාන්ඩ පුළුවන් වෙන එක. software unlock එකක් කරනවානම් jailbreak කරලා ඉන්ඩ ඕනේ. hardware unlock, IMEI unlock කරද්දී jailbreak කරන්ඩ ඕනේ නැද්ද කොහෙද.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom