මෙල් එක ලියලාSinhalu iphone walin pdf,word,excel download karala mail ekata attach karala yawanne kohomada bn?
මෙල් එක ලියලා
ඇටැච් කරන්න ඔනි තැන කර්සර් එක තියලා ඇඟිල්ලෙන් ටච් එක ටිකක් වෙලා තියගෙන හිටහන්
එතකොට එවි ඇටැච් ඔප්ෂන් එක .
ඊට පස්සෙ උබට ඇටැච් කරන්න ඔනි පී ඩී එෆ් අනං මනං තියෙන තැනට පලයන්
ඇයි යකො අයි ක්ලවුඩ් එක තියෙනවාPdf save karanne koheda?
ඇයි යකො අයි ක්ලවුඩ් එක තියෙනවා
මික්‍රොසොෆ්ට් ඩ්‍රයිව් එක තියෙනවා.
ඩ්‍රොප්බොක්ස් තියෙනවා
ඒ ඔප්ෂන් එක දෙන්නෙ නැද්ද ?
මන් සී වී එහෙම පී ඩී එෆ් කරන් ඔය ඩ්‍රයිව් දෙකෙ දාගෙන ෆෝන් එකෙන්ම වෙකන්සීස් වලට ඇප්ලයි කරෙ.
Wenawa. Attach karata passe mail ekata e file eka upload wenawaItin ewalin attach karama mail eka balana ekata open wenne nane bn.
උබට එහෙම අවුලක් වෙල තියෙද ?Itin ewalin attach karama mail eka balana ekata open wenne nane bn.
උබට එහෙම අවුලක් වෙල තියෙද ?
මට නම් එහෙම වෙලා නැහැ
බලන එකාගෙ ඩිවයිස් එකෙ අදාල ෆයිල් ෆොමැට් එක ඔපන් කරන්න පුළුවන් ඇප් එක හරි සොෆ්ට්වෙයාර් එක හරි තියෙනවානම් කිසි ගැටළුවක් නැහැ
මන් කලින් යවපු සී වී එහෙම මන් අයි ක්ලවුඩ් මෙල් එකෙන් ඔපන් කරහම මැෂින් එකෙන් ඇපල් එකෙම අයි ක්ලවුඩ් පේජ් කියන ඇප් එකෙන් ඔපන් වෙන්නෙ
Uba danna aththe g drive link eka. Attach karala nemeMan me google drive eke file ekak gmail app ekata attach kara.balana ekata penne nelane bn.google drive log in ekata yanne?
ඇටැච් උනා කියලා හොඳටම ෂුවර්ද ?Man me google drive eke file ekak gmail app ekata attach kara.balana ekata penne nelane bn.google drive log in ekata yanne?
hmm ne bn attach option wala drive eke tiyena file eka select karama attach wenawa mail ekata.pdf kiyala but eka click karama drive log in ekata yanne?Uba danna aththe g drive link eka. Attach karala neme
kawuda oya profile eke inna kella?