1st image aka thama original machoo
එහම නැහැ
මෙච්චර කාලෙකට ආපු සේරම iPhone ආවෙ 2 විදියට
iPhone 8/8+/X එකේ විතරක් සමහර රීජන් වලට විතරක් පලවෙනි එකේ විදියට ෆෝන් ආව අනෙක් රීජන් වලට ආවෙ 2 පින්තූරේ විදියට
1st image aka thama original machoo
leser engrave කරත් 8/8+/x එකේ ඕක කරන්න බැරි වෙයි මොකද glass back එකක් තියන නිසා. අනික ඒවයෙ engrave කරලා නෙමයි තියෙන්නෙ අකුරු සිල්වර් ෆිනිශ් එකක් තියනවා laser engrave කරත් ඒ ෆිනිශ් එක ගන්න බැහැ
ෆෝන් එකේ iOS නම් තියෙන්නෙ ජෙනුයින් තමයි. Fake iPhone වල ඇන්ඩ්‍රොයිඩ් තියෙන්නෙ ස්කින් එකක් දාල ඒක නිකන්ම හොයන්න පුලුවන්
හැබැයි විකුනන තැන එකා කෑලි මාරු කරලා රීෆර්බිශ් කරලා ආපහු සීල් කරලා නම් හොයන්න විදියක් නැහැ
මොකද සේරම iPhone වල සීරියල් ඇපල් සයිට් එකෙන් වෙරිෆයි වෙන නිසා
ඕකට කරන්න තියන එකම දේ Authorized තැනකින් ගන්න එක
ඔය දාල තියන ෆෝටෝ දෙක ගත්තොතින් ඔය දෙකම ජෙනුයින් තමයි
iPhone8/8+/X වල සමහර රීජන් වලට රිලීස් කරපුවායෙ iPhone කියලා විතරයි ගහල තියෙන්නෙ සමහර රීජන් වලට රිලීස් කරපුවයෙ iPhone කියන එකට අමතරව FCC/CC සහ Designed by Apple in California assembled in China කියලා ගහල තියනවා.
හැබැයි iPhone කියලා විතරක් ගහල තියන එක ලස්සනයි
කලින් ආපු එක ෆෝන් එකකවත් එහෙම ආවෙ නැහැ පරණ ෆෝන් වල iPhone කියලා විතරයි නම් ගහලා තියන්නෙ අනිවාර්යෙන් Aluminum Shell එක මාරු කරලා සහ ඒ මාරු කරපු shell එක ජෙනුයින් නෙමෙයි. මොකද කලින් ආපු ෆෝන් හැම එකේම iPhone කියන එකට අමතරව FCC/CC සහ Designed by Apple in California assembled in China කියන එක ගහලා තිවුනා
https://checkcoverage.apple.com/ එකට ගියාම iPhone එකක Apple Care status එක චෙක් කරන්න පුලුවන් මෙතනදි පලවෙනි සැරේ Purchasing Date එක වෙරිෆයි කරන්න ඕන ඒක කරන්න පුලුවන් වෙන්නෙ Authorized තැනකින් ගත්තොතින් විතරයි. වෙන ශොප් වලින් ගත්තට අපි ඒ ගන්න දවස purchasing date එක වෙන්නෙ නැහැ. කඩේ එකා apple authorized තැනින් ගනිපු දවස තමයි purchasing date එක වෙන්නෙ
ගන්නවා නම් ලංකාව තියන රීජන් එකට රිලීස් කරපු ෆෝන් එකක් ගනින් එතකොට ඇපල් කෙයා ලංකාවෙ Authorized එවුන් ක්ලේම් කරනවා කිසි අවුලක් නැතුව
ඔය එක එක රටවලට රිලීස් කරපු ෆෝන් වලට මෙහෙ එවුන්ට වොරන්ටි දෙන්න බැහැ

බම්පි
උබ කොහෙන්ද මේක ගන්නේ යන්නේ මචං?
1st image aka thama original machoo
ow mchn matath baya රීෆර්බිශ් seen eka thama
authorized tikak gaana wadi nisa machn baluwe wena thanakin ganna. waranty 1 year denwa qwa but claim karaddi aulak nadda bn owa?
applecare warranty eka hambenwa da non-authorized gaththath?
කොටාගනින් උබේ පුකේ... දන්න රෙද්දක් කියවහන් මල්ලි![]()
danna dewal walata wadiya api nodanna dewal godak thiyenawa kiyala man dannawa. poddak ganan unath authorized ekekgen ganna eka hoda nadda? mokada karumetwath moak hari ledak awoth ubata adei oke parts wena than walin danna giyama. apple care warrent tyna thanakain ganna.
leser engrave කරත් 8/8+/x එකේ ඕක කරන්න බැරි වෙයි මොකද glass back එකක් තියන නිසා. අනික ඒවයෙ engrave කරලා නෙමයි තියෙන්නෙ අකුරු සිල්වර් ෆිනිශ් එකක් තියනවා laser engrave කරත් ඒ ෆිනිශ් එක ගන්න බැහැ
ෆෝන් එකේ iOS නම් තියෙන්නෙ ජෙනුයින් තමයි. Fake iPhone වල ඇන්ඩ්‍රොයිඩ් තියෙන්නෙ ස්කින් එකක් දාල ඒක නිකන්ම හොයන්න පුලුවන්
හැබැයි විකුනන තැන එකා කෑලි මාරු කරලා රීෆර්බිශ් කරලා ආපහු සීල් කරලා නම් හොයන්න විදියක් නැහැ
මොකද සේරම iPhone වල සීරියල් ඇපල් සයිට් එකෙන් වෙරිෆයි වෙන නිසා
ඕකට කරන්න තියන එකම දේ Authorized තැනකින් ගන්න එක
ඔය දාල තියන ෆෝටෝ දෙක ගත්තොතින් ඔය දෙකම ජෙනුයින් තමයි
iPhone8/8+/X වල සමහර රීජන් වලට රිලීස් කරපුවායෙ iPhone කියලා විතරයි ගහල තියෙන්නෙ සමහර රීජන් වලට රිලීස් කරපුවයෙ iPhone කියන එකට අමතරව FCC/CC සහ Designed by Apple in California assembled in China කියලා ගහල තියනවා.
හැබැයි iPhone කියලා විතරක් ගහල තියන එක ලස්සනයි
කලින් ආපු එක ෆෝන් එකකවත් එහෙම ආවෙ නැහැ පරණ ෆෝන් වල iPhone කියලා විතරයි නම් ගහලා තියන්නෙ අනිවාර්යෙන් Aluminum Shell එක මාරු කරලා සහ ඒ මාරු කරපු shell එක ජෙනුයින් නෙමෙයි. මොකද කලින් ආපු ෆෝන් හැම එකේම iPhone කියන එකට අමතරව FCC/CC සහ Designed by Apple in California assembled in China කියන එක ගහලා තිවුනා
https://checkcoverage.apple.com/ එකට ගියාම iPhone එකක Apple Care status එක චෙක් කරන්න පුලුවන් මෙතනදි පලවෙනි සැරේ Purchasing Date එක වෙරිෆයි කරන්න ඕන ඒක කරන්න පුලුවන් වෙන්නෙ Authorized තැනකින් ගත්තොතින් විතරයි. වෙන ශොප් වලින් ගත්තට අපි ඒ ගන්න දවස purchasing date එක වෙන්නෙ නැහැ. කඩේ එකා apple authorized තැනින් ගනිපු දවස තමයි purchasing date එක වෙන්නෙ
ගන්නවා නම් ලංකාව තියන රීජන් එකට රිලීස් කරපු ෆෝන් එකක් ගනින් එතකොට ඇපල් කෙයා ලංකාවෙ Authorized එවුන් ක්ලේම් කරනවා කිසි අවුලක් නැතුව
ඔය එක එක රටවලට රිලීස් කරපු ෆෝන් වලට මෙහෙ එවුන්ට වොරන්ටි දෙන්න බැහැ
Apple Site eke
phone imei eka check karaganna.
Man gathhenirmal apple price ban Malaysia walin

එතකොට මචන් iPhone 7 එකේ iPhone විතරක් ගහලා ආවොත් ඒක Aluminum Shell එක මාරු කරපු එකක්ද? 7 එකේ අනිවාරයෙන් FCC/CC සහ Designed by Apple in California assembled in China කියලා ගහලා තියෙන්න ඕනේද?
මගේ එකේ පේන්න තියෙන්නෙ Designed by Apple in California assembled in China විතරයි නෙ බන්..
FCC/CC කියලා නෑනේ..
iPhone කියල තියෙනව හොදේ..
(ෆෝන් එක iphone 7 matte black එකක් නිසා Designed by Apple in California assembled in China කියන එකත් එච්චර පේන්නේ නෑ...)
ow mchn matath baya රීෆර්බිශ් seen eka thama
authorized tikak gaana wadi nisa machn baluwe wena thanakin ganna. waranty 1 year denwa qwa but claim karaddi aulak nadda bn owa?
applecare warranty eka hambenwa da non-authorized gaththath?
apple care warranty eka denna pluwan authorized vitharada mchn? but shop walin kiynwa neda apple care denwa kyla
FCC/CC කියන එකත් රීජන් එක අනුව තියෙන්න හරි නැතිවෙන්න හරි පුලුවන්
හැබැයි iPhone කියලා විතරක් ගහපුවා කලින් ආවෙ නැහැ ඒකයි මට කියන්න ඕන උනේ. FCC/CC නැති උනා කියලා ශෙල් එක මාරු කරලා කියලා කියන්න බැහැ. ඒත් 7 එකක iPhone කියන එක විතරක්ම නම් තියෙන්නෙ ශෙල් එක මාරු කරලා වෙන්න පුලුවන්
සමහර ඒවයෙ මොඩල් නම්බර් එක එහෙමත් ගහලා එනවා ඕවට අමතරව
machn mama seen eka poddak hoyala baluwa. 1st image eke tiyenne US version eka and anith region walata ewanne 2nd image eke vidiyata mn danna vidiyata
na ban abans eken sell karana ekath 1st image eka