මචන්ලා මගේ ගව තියෙනවා iphone 5c එකක් , එක උඩ තට්ටුවේ ඉදන් වැටිලා කැඩුන (wifi වැඩ නැහැ , vibrator වැඩ නැහැ )

. ඊට පස්සේ මම එක ගැලෙව්වා ගැලෙව්වට පස්සේ මගේ අතින් buttons connect වෙන socket එකේ පින් එකක් damage උනා 
, ඊට පස්සේ ආයෙත් phone එක හයි කලට පස්සේ display එකේ colors අව්ල් වෙලා
.මම කල්පනා කලේ මේක company දාන්න.මට දැනගන්න ඕනේ ලංකාවේ apple dealer (company) කව්ද කියල මේක හදාගන්න.එහෙම නැත්තන්මේක හදාගන්න හොද තැනක් දන්න කව්රු හරි විස්තර දෙනවද .