Parana eka wagemai kisi wenasak na

Aluth chip ekak, Cam ekath quality eka wedi, Battery ekath wedi karala![]()
![]()
කොරෝනා අස්සේ ඇපල් සමාගම අලුත් ෆෝන් එකක් හදුන්වාලා දීලා තියෙනවා. iPhone SE කියලා තමයි මේක නම් කරලා තියෙන්නේ. විශේෂම හේතුව වන්නේ මේකේ ගාන. අයිෆෝන් එකක් මෙච්චර අඩුවට ආපු 1st time එක.
තව විස්තර > මෙතනින්.
Nothing like SE.should have made the screen infinite.same old crap box type lcd

Chip set එක නං අවුලක් නැහැ
Eth battery එක. 1821 mAh... බලපන්ෙකා් capacity එක. අනික මොකද්ද බං 21 ක්. මම හිතන්නේ උන්ට හදන්න පුළුවන් ලොකුම battery එක.
. Gana නං adu නැ tax නැතුව 80000k වෙනවා
I7 එකට වඩා මෙකේ chip set එක හොඳයි. මේ Apple නේ බං. අනිත් මොනවත් ඕනේ නැ මට නං speed එක තිබ්බ ම ඇති.iphone ekak mechara aduwen kianna 1 lak to 1.2 lak wage wenna oni ..hehe.
399*200 = 79800 plus ape aiyalage gaana 20000 awama gaana hari. hitha hadagena lapak ganin i7
I7 එකට වඩා මෙකේ chip set එක හොඳයි. මේ Apple නේ බං. අනිත් මොනවත් ඕනේ නැ මට නං speed එක තිබ්බ ම ඇති.
Camera. Display. Battery life. Fast charging මොකටද බං. Speed නේ
